අමතක නොවන අවසනය
මට මෙ ත්‍රෙඩ් එක දන්න හිතුනෙ ලැප් එකෙ තිබිල අහු උන පරන ඉන්ග්ලිශ් සින්දුවක් නිසා .
දැන් කට්ටිය ටීවී සීරිස් බලන්නෙ රෑල්ලට වගෙ...ෆිල්ම් පිස්සන්ගෙ කාලය ඉවරයි.
අපිටනම් ට්ව් සීරිස් කොයිතරම් හොද උනත් බලන්න දැන් වෙලවක් ඇත්තෙම නෑ.....
එත් කාලෙකට කලින් බලපු එත් අදටත් අමතක වෙන්නෙ නැති...