පෝල් එකේ තඩි අකුරු දාපු විදිය කියන්නෙ නැති එකට විරුද්ධයි.
එහෙකටවත් විරුද්ධනෑ. අපිට මොකෑ බං කවුරුහරි ඉගෙනගන්න එකකොච්චර හොඳ දෙයක්ද. පෞද්ගලික වුනත් රජයෙ වුනත් තව කෙනෙක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා හොඳට ඉන්න එකට ඉරිසියාවක් නෑ.

Podi Silva - පොඩි සිල්වා;21239776 said:මේ වගේ ත්‍රෙඩ් නාස්ති කරනවට විරුද්ධයි

ප්‍රමිතියක් නැති ඕන එකකට විරුද්ධයි.
My stance on this matteract 16 නොලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට විරුද්ධයි.
act 16 ලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට පක්ෂයි..
My stance on this matter
හා මල්ලි.....ජේමිස්බන්ඩා007;21241111 said:
Bambuwa... SAITM Students lage final pass rate eka 100.. thawa mokatada act 16 thiyala quality check karanne...
Anika elakiri eke inna ayage medicine field eka gana thiyana danumath ekka oya kauda e gana katha karanna.
Gamunu mahathaya kiyan de ahala aniwa SAITM legalised karanna ona..


හා මල්ලි.....![]()


act 16 නොලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට විරුද්ධයි.
act 16 ලියා ගන්න ඕනම වෛද්‍ය උපාධියකට පක්ෂයි..



