බොහොම ස්තුතියි මචන්, ඔය කියන ට්‍රිප් එකම මම ඇවිත් තියෙනවා තවත් යාළුවො දෙන්නෙකුත් එක්ක, කඩුගන්නාවේ ඉඳල රඹුක්කන ස්ටේෂන් එකට පයින් ඇවිත් තියෙනවා දැනට අවරුද්දකට විතර කලින්, ෆොටොස් නම් ඇති එත් ත්‍රෙඩ් එකක් නම් දාන්න හිතුනේ නැහැ. කඩුගන්නාවේ ඉඳල රඹුක්කනට එනකම් උමන් 11 විතර තියෙනවා.
කඩුගන්නාව ස්ටේෂන්...