බොහොම ස්තුතියි මචන්, ෆොටෝස් ටිකත් පිළිවෙලට හරිගස්සගෙන, විස්තර ටික හෙමිහිට ටයිප් කරා, ගොඩක් විස්තර ඉන්ටර්නෙට් එකෙනුත් හොයාගත්ත, තව දේවල් අහල දැනගත්ත, මේවගේ අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා, මට ඕන උනේ දැනගන්න ලැබුණු දේ අනිත් අයටත් කියලදෙන්න. එතකොට තව කෙනෙකුට උනත් ප්‍රයෝජනවත් වේවිනෙ.