Cryptocurrency investing
ඔව් ඔව්, වැඩියෙන්ම ඉන්නෙ binance futures කරන්න ගිහින් පුපෙන් ගිය උන්. මෙහෙමයි crypto market එකේ Bitcoin ඇරුනම තව ඕනේ තරම් Coin, token තියෙනව වගේම leverage trading ඇරුනම තව ඕනේ තරම් earn කරන්න විදි තියෙනව. උදාහරණ විදිහට spot trading, staking, play to earn games, farming...