පොශ් වෙන්නෙ කොහොමද

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මුලින්ම මොලේ පොඩ්ඩක් හදගන්න
    කතා කරන විදිහ හැසිරෙන විදිහ හදාගන්න
    උදේ හවස දත් මැදල පිරිසිදුව ඉන්න
    කොල්ලෙක් කියල නෑ හොඳ skin care routine එකක් කරගෙන යන්න
    අඳින පලඳින විදිහ වෙනස් කරගන්න youtube, instagram, pinterest හොඳ outfit inspiration තියෙනව ඒවා පොඩ්ඩක් බලල හදාගන්න
    හඩු ගඳ ගගහ ඉන්නෙ නැතුව deodorant, perfume පාවිචිචි කරන්න

    මෙවා පොශ් වෙන්න නෙවෙයි පොඩ්ඩක් වෙනස් උනාම self confidence එක හැදිල අමුතුම ගැම්මක් එනව බොරුනම් බලපන්කෝ
    තව
    ගොඩක් වෙලාවට පෝලිමක ඉන්නකොට පරතරය තියා ගන්න. ඉස්සරහ ඉන්න මනුස්සයාගේ කරේ නගින්න යන්න එපා. ඔය සල්ලි ගෙවන්න යනකොට, ෆාමසියක වගේ ඉන්න කොට.
    ඇදුම් පැළදුම් සරල වෙන්න. රත්තරං, සුදු යකඩ කෑලි පෙරෝගෙන යන්න එපා.
     
    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    බ්රෑන්ඩඩ් අන්ඩවෙයාර් ඇඳපන්
    හරියට කෙල්ලෙක් වැඩේට සෙට් වෙනකන් තේරෙන්නෙ නෑ බ්‍රෑන්ඩඩ් නැතත් හිල් නැති පිරිසිදු ජොකෙක්ගෙ වටිනාකම :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    බුකියේ බැනපන් මොකක් හරි සිද්ධියක් අරගෙන. වැදගත්ම දේ තමා සිද්දිය ග්‍රී්ලන්තයේ සිද්ද වෙච්ච එකක් හරි උනාට කමක් නෑ මෙන්න මේ කී වර්ඩ්ස් දෙක යුස් කරපං

    2500 සංස්කෘතිය, සිංහල බෞද්ධ

    කොහොම හරි අමුනපන් අඩුම හිම වැටෙන්නේ නැත්තේ 2500 සංස්කෘතිය නිසා හරි කියපන්. අදාළ වෙන්න ඕනි නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    දැන් සිරාවට තමන්ට නැති ක්ලාස් එකක් ගන්න ඕනා උන්ට මෙච්චරයි,

    සල්ලි ලැබිලා ඉක්මනට පොෂ් ක්ලාස් එකට යන්න ඕනානම්, කඩ්ඩ හරි අධ්‍යාපනය හරි තිබුනත් නැතත් කරන්න ඕනා දේ.

    කතා කරන්න යන්න එපා කවුරුම කා එක්කවත්. ලෝඩ් පකිර් ලෙවල් එකට බහින්න ඕනා. බොන්න ගියත් ෂොට් දෙකක් නැවුවා ආවා. වැඩ කියලා පෙන්නපං. නැදැයෝ අතැරලා තනියම ගමන්. ගෑනියි උබයි විතරයි. හැමෝම යන තැන්වලට නොයා අන්කොමන් විදිහට ඉදපං.

    මේවා කරලා බලපංකෝ.

    එච්චරයි.
     
    කට වහගෙන ඉන්න එක තමා නේ සරලම අදහස. නැත්තං ඉබ්බා අහසින් ගියා වගේ තමා නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මොඩෙර්න් සමාජේ ඉන්ග්‍රීසි පුලුවන් එක නෙවේ පොශ් කියන්නේ.....සැපට ( තමන්ට සහ සමාජෙට ) day today expenses මාසෙකට ලක්ශ 6 ක් වියදම් කරන එකා තමයි ඇත්තටම පොශ්.... එහෙම කරන එකෙක් කිව්වේ.

    අනෙක් පොශ් කිව්වට ගොඩක් එවුන්ගේ ජංගි වල හිල් ලු.කුළියට ගෙවල් අරන්. සේල් වලින් ගත්ත පොශ් ඇඳුම් වල හැට්ට කටු ගහලලු. සෙරෙප්පු මහලලු. ෆේක් බ්‍රැන්ඩ්ලු.

    සමහර වාහන Benz ,BMW, Jeep , Landrover වර්ග ඩ්‍රැවාලා විතරලු එලවන්න ඕනේ. ඒ කියන්නේ ඒකක් අයිතිකාරයා එළවන් ගියත් ඌ autonomous ඩ්‍රැවාලු.

    නියම පොශ් පොරක් තමයි ඕවා කිව්වේ.
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දැන් සිරාවට තමන්ට නැති ක්ලාස් එකක් ගන්න ඕනා උන්ට මෙච්චරයි,

    සල්ලි ලැබිලා ඉක්මනට පොෂ් ක්ලාස් එකට යන්න ඕනානම්, කඩ්ඩ හරි අධ්‍යාපනය හරි තිබුනත් නැතත් කරන්න ඕනා දේ.

    කතා කරන්න යන්න එපා කවුරුම කා එක්කවත්. ලෝඩ් පකිර් ලෙවල් එකට බහින්න ඕනා. බොන්න ගියත් ෂොට් දෙකක් නැවුවා ආවා. වැඩ කියලා පෙන්නපං. නැදැයෝ අතැරලා තනියම ගමන්. ගෑනියි උබයි විතරයි. හැමෝම යන තැන්වලට නොයා අන්කොමන් විදිහට ඉදපං.

    මේවා කරලා බලපංකෝ.

    එච්චරයි.
    හැබැයි මචං posh contacts හදා ගන්න එක නම් සෑහෙන්න අමාරු වෙයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    හැබැයි මචං posh contacts හදා ගන්න එක නම් සෑහෙන්න අමාරු වෙයි
    රියල් හයික්ලාස් Contacts බිම්වල් පොෂ්ලාට හිතලා මහන්සිවෙලා හදාගන්න බැ. පස්සෙන් ගිහින් දුන්නා කියලා හැදෙන්නෙ සෙකන්ඩ් ක්ලාස් contacts.

    රියල් ක්ලාස් එකයි first call කරන්නේ සොලිඩ් කන්ටැක්ට් එකකදි. ඒකට කරන්නත් ඕනා මම කියපු දේම තමයි. කට වහන් dont care අමුතු ජිවියෙක් වගේ ඉන්න ඕනා.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    mekata giyama posh wenawa 🤗

    මේක දැකලා තමා මටත් හිතුනෙ.
    සල්ලිත් අවුලක් නෑ.
    Education background එකත් ok.
    පෙනුමත් අවුලක් නැ.
    හැබැයි මේවගේ තැනකට යන්න මොකද්ද වගේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මේක දැකලා තමා මටත් හිතුනෙ.
    සල්ලිත් අවුලක් නෑ.
    Education background එකත් ok.
    පෙනුමත් අවුලක් නැ.
    හැබැයි මේවගේ තැනකට යන්න මොකද්ද වගේ.
    yana ekath neme bung awula... uwamanawakata wage yanawanam.. gihin photo 50k wage album pitin fb insta story hama huttema dana eka thama awula
     
    • Like
    Reactions: NRTG

    ShadowKing

    Active member
  • Nov 14, 2022
    62
    131
    33
    මේක දැකලා තමා මටත් හිතුනෙ.
    සල්ලිත් අවුලක් නෑ.
    Education background එකත් ok.
    පෙනුමත් අවුලක් නැ.
    හැබැයි මේවගේ තැනකට යන්න මොකද්ද වගේ.
    මෙකනම් confidence එකෙ අවුලක්. ඕනේ තරම් දැකල තියෙනවා මේ වගෙ shopping mall වලට පොශ් වගේ පේන කෙල්ලො යන්නේ shopping කරන්න නෙවෙයි. මොකද උන්ට ඕවගෙ තියෙන branded බඩු afford කරන්න බෑ. වැඩිපුරම යන්නෙ photos ගන්න ඒවා අරගෙන fb දාල ලෝකෙට පොශ් කියල පෙන්නන්න. එහෙමත් නැත්තම් සල්ලි තියෙන කොල්ලෙක්ට ලයින් එකක් දාන්න. ඕවට තම ඉතින් අපෙ අයියලත් අහු වෙනව. හැබයි ඉතින් ඇත්තටම පොශ් කෙල්ලොත් එනව තමයි උන් අඳුරගන්න අපිට පුලුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ගේ දොර උකස් තියලා හරි, ණයවෙලා හරි, හිගාකාල හරි කමක් නැ මේකක් ගන්න. අනිවා පොශ් වෙන්න පුළුවන්. :yes:

    1bmwi8.jpg
    ඇයි හැමෝම BMW i8 ගන්නම දඟලන්නේ, ඊට වැඩිය හොඳ sports cars තියෙනවනේ, Mustang, Porsche වගේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් සිරාවට තමන්ට නැති ක්ලාස් එකක් ගන්න ඕනා උන්ට මෙච්චරයි,

    සල්ලි ලැබිලා ඉක්මනට පොෂ් ක්ලාස් එකට යන්න ඕනානම්, කඩ්ඩ හරි අධ්‍යාපනය හරි තිබුනත් නැතත් කරන්න ඕනා දේ.

    කතා කරන්න යන්න එපා කවුරුම කා එක්කවත්. ලෝඩ් පකිර් ලෙවල් එකට බහින්න ඕනා. බොන්න ගියත් ෂොට් දෙකක් නැවුවා ආවා. වැඩ කියලා පෙන්නපං. නැදැයෝ අතැරලා තනියම ගමන්. ගෑනියි උබයි විතරයි. හැමෝම යන තැන්වලට නොයා අන්කොමන් විදිහට ඉදපං.

    මේවා කරලා බලපංකෝ.

    එච්චරයි.
    ඉරිසියාකාරයෝ වැඩි වෙන්නෙ නැද්ද මේ වැඩෙන්
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    The first step of being posh is do not try to be posh. Just ignore. Be confident on who you are. That's it.
     
    • Like
    Reactions: NRTG

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Dress well
    Talk slow
    Good posture
    Muscles
    Money
    Height
    Fancy car
    Colombo / urban friends
    Hygiene
    Less content on social media
    And finally the most important thing... don't be a pussy (Eka kellek maththe nahila thamange goals nathi karaganna epa)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ශර්ට් එකේ අශ්වයෙක් පොල්ල කෙළින් කරන් ඉන්න එම්බ්‍රොයිඩර් එකක් තියෙන්න ඕනේ.
    posh widihata hug ekak denna hithenawa comment ekata.
     
    • Like
    Reactions: NRTG