1. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    අනේද කියන්නෙ.. ආණ්ඩුත් පෙරලෙනව‍නේ..:lol:
  2. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    අදහස හොදයි..ඒත් කන්න බෑනේ. පාන් ස්ටීම් කරලා කෑවම නං සේෆ් නෙහ්..?
  3. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    ඒක නම් හරි..!!
  4. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    එකෙන්ම..!!:(
  5. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    [/COLOR] මේකට..රෙස්පෙක්ට් කරනවා..!!:)
  6. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    අපි කිව්වට දවසට වේල් දෙකක්ම පාන් කාලා යැපෙන අය කොච්චර ඉන්නවද? අනෙක බෝඩිං කාරයෝ.
  7. sriboysl

    හෝමගම_කොරෝන ඉස්පිරිතාලේ

    මේක ඇත්තටම පෙර සූදානමක්. දැනට හදුනාගත් කෝවිඩ් රෝගීන්ට තිබෙන රෝහල් වල ඉඩ ප්‍රමාණවත් වුනත් ඉදිරියේදී ඇතිවිය හැකි තද බදයට සූදානමක් ලෙස ලෑස්ති වෙන්නෙ. මොකද නිරෝධායනය වෙමින් බර ගානක් ඉන්නවනේ. ඒ අතරින් තව තව රෝග ලක්ෂණ සහිත අය හම්බවුනොත් ඒ තත්වය සදහා සූදානම.
  8. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    පාන් පුච්චනකන් වෙන දේවල් නම් අව්ලක් නෑ. පිච්චුවට පස්සෙ තමා කේස් වෙන්න පුලුවන්.
  9. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    ඩ්‍රයිවර් සහ සහයක ඕනේ.
  10. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.
  11. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    උන්ට පිස්සු කෙළින්න බෑ. නීති ගොඩයි. පීඑච්අයිගේ අධීක්ෂණය යටතේ කරන්න ඕනෙ. ග්ලවුස් මාස්ක් දාන්න ඔනේ. හැන්ඩ් ක්ලීනින් ඕනෙ. ගෙවල් ගානේ යන්න විතරයි පුලුවන්. එක තැනක ඉන්න බෑ.
  12. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    12.30 නිව්ස් වලට ගියා. ඔන් ලයින් බලන්න. අපි බේගල් දාන්නෙ නෑ.
  13. sriboysl

    චූන් පාන් බෙදීමට අවසර..!!

    චූන් පාන් බෙදීමට අවසර..!! දැඩි කොන්දේසී යටතේ චූන් පාන් බෙදීමට අවසර දෙයි..!! -අද දෙරණ 12.30
  14. sriboysl

    ඇදිරි නීතිය

    දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය.
  15. sriboysl

    ඇදිරි නීතිය

    අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද, ගුවන් තොට, වරාය, ‍ෙඖෂධ, ව්‍යෛද්‍ය සැපයුම්, ආරක්ෂක සේවා (පෞද්ගලික) වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය.
  16. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    https://youtu.be/1aNjJWlY30Q
  17. sriboysl

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :growl::growl:ලංකාවෙදි මෙයාට තෑග්ග දුන්න කෙනා කෝ එතකොට..:shocked:
  18. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    රත්නෙ මල්ලි මේක බඩවැලේ ලෙඩක් නෙවෙයිනේ. ඒ හන්දා බීලා වැඩක් නෑ. බාත් ටබ් එකට පුරෝලා බැහැලා ඉදින්. සෑහෙන්න ප්‍රතිපල තියෙයි..!:lol: එහෙමත් නැත්නම් නස්න කරලා ටිකක් ඉස්මොලේ යවාගන්න. කාට හිරි ප්‍රයෝජනයක් තියේ නම් ඕනෑ තැනක දාන්න කිසිම අව්ලක් නෑ..!
  19. sriboysl

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Pradesha keepayakata andiri neethiya 4.30 sita.
  20. sriboysl

    ස්වයං නිරෝධායනය වෙමු..!!

    පැනික් කියන එකයි..සූදානමයි.. කියන දෙකේ වෙනස නොදන්න 1500ට සිරිකොතේ පුප පලාගන්න එවුන් සමග ‍කොරෝනා සම්බන්ධ වාද මෙතැන් සිට නවතමි. ඕනෙ දෙයක් කියලා මෙතන හැමිනියං...!! අපට මොකෝ. යමක හොද නරක වටහා ගන්න තරම් උගත්කමක් බුද්ධියක් තිබෙන මහත්වරු පමණක් වෙල්කම්.!!

    No contents