ඇදිරි නීතිය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    මොනවටද ඇදිරි නීතිය තියෙද්දී පාරේ යන්න අවසර තියෙන්නේ? පාස් විදිහට මොනවද බාර ගන්නේ?
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද, ගුවන් තොට, වරාය, ‍ෙඖෂධ, ව්‍යෛද්‍ය සැපයුම්, ආරක්ෂක සේවා (පෞද්ගලික) වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    අත්‍යාවශ්‍ය සේවා ඒ කියන්නෙ සෞඛ්‍ය, ජල සම්පාදන, විදුලි බල, ආහාර තොග වෙළද වගේ ඒවයේ වැඩ කරන අයට තමන්ගෙ රාජකාරි හැදුනුම්පත පෙන්වා ඒ සදහා යා හැකිය. එය පෙන්වා කඩේ යා නොහැකිය.

    මාධ්‍යවේදී හැදුනුම්පත පිලිගන්නවද? ( තාක්ෂණික)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාධ්‍යවේදී හැදුනුම්පත පිලිගන්නවද? ( තාක්ෂණික)

    දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    දන්න විදියට ඔව්..!! දැනට ක්‍රියාකාරීව පවතින සේවා සදහා යා හැකිය.

    හෙට වැඩට යන්න තියනවා ඒකයි. Thanks..