1. mAjIc hAt

    400 | Tik Tok Leak | Mega Collection | සාමාජිකයන්ට පමණි..

    කෝ දෙනවා කිව්වට තාම නෑනේ
  2. mAjIc hAt

    ෆොටෝ එඩිට්

    මට ඉමේජ් එකක් එඩිට් කරගන්න ඕනේ.ටයිපින් වැඩ ටිකක් කරගන්න ඒකට ඇප් එකක් කියන්නකෝ මොබයිල් හරි වෙබ් හරි කමක් නෑ
  3. mAjIc hAt

    මොබිටෙල් 100GB Teachers package

    අඩෝ සෙට් කරලා දීහන්කෝ අපිට සෙට් කරලා දියන්කෝ එකක් පුලුවන් නම් ------ Post added on 1627127448 ------ Post added on 1627127758
  4. mAjIc hAt

    මොබිටෙල් 100GB Teachers package

    මං ගුරුවරයෙක් නෙවෙයි. මට පුලුවන් නං 100GB teacher data package එක සෙට් කරලා දෙන්න ලොකු උදව්වක්
  5. mAjIc hAt

    Only Smart TV | Netflix Premium | නොමිලේ | 🔥 Giveaway 🔥 |

    මාත් මැසේජ් එකක් දැම්මා 🤔
  6. mAjIc hAt

    ලොකු උදව්වක් ඕනේ 😒

    29යි බං 😒 එච්චරම වියදමක් දරන්න බෑ බං. මං ත්‍රෙඩ් එකම කියෙව්වා ------ Post added on 1618146300 ------ Post added on 1618146332
  7. mAjIc hAt

    ලොකු උදව්වක් ඕනේ 😒

    මේකයි මට ලොකු ප්‍රශ්නයක් තියනවා බං.කුරුලෑ තමයි ප්‍රශ්නේ මූනේ හැමතැනම ගොඩාක් ඩොක්ටර්ලා චැනල් කරලා පවා බෙහෙත් ගත්තා ඒත් මාසයයි දෙකයි ආයි තිබ්බටත් වඩා එනවා.දැන් නම් මටම එපා වෙලා ඉන්නේ.මට මේක හොද කරගන්න පුලුවන් හොදම ඩොක්ටර් කෙනෙක් හරි ක්‍රමයක් හරි කියහංකෝ ලොකුම උදව්වක් ඒක 😐
  8. mAjIc hAt

    Dropbox Premium Giveaway🔥 | නොමිලේ 🔥

    මටත් ඕනෑ
  9. mAjIc hAt

    බයික් උදව්වක්.

    තෑන්ක්ස් බං උදව්වට.
  10. mAjIc hAt

    බයික් උදව්වක්.

    Yamaha Ray zr scooter බයික් වල අමතර කොටස් කොහෙද තියෙන්නේ අඩුවටම යමහා සර්විස් සෙන්ටර් වල ඇරෙන්න. දන්න තැනක් , තියෙන තැනක් , දන්න අයෙක් ඉන්නවා නං කියන්න.🙏
  11. mAjIc hAt

    ශ්‍රී ලංකා ටෙලිකොම් ගිගා ෆයිබර්

    නෑනේ 😐 අඩේ මං කතා කලා ඊයේ පෙරෙයිදා මාරම චාටර් එකක් කෑවේ.ඉතින් ඔය කියන විදියට ගිහින්ම හම්බෙන්න ඕනේ.😊
  12. mAjIc hAt

    ශ්‍රී ලංකා ටෙලිකොම් ගිගා ෆයිබර්

    ඔව් බං.බැලුවා මාත් ගොඩක් විස්තර හොයා ගන්න බැරි උනා.මට
  13. mAjIc hAt

    ශ්‍රී ලංකා ටෙලිකොම් ගිගා ෆයිබර්

    ගත්ත කෙනෙක් සිටීද ? ගෙවීම් සම්බන්ධයෙන් කොහොමද ? මං ඉන්නේ නං ගම්පහ කොහොමද වාසි අවාසි එහෙම දන්න අයවලුන් වේ නම් දැනුවත් කරන්න ස්තූතියි
  14. mAjIc hAt

    Seed4.me | Premium | Giveaway | නොමිලේ |

    දියව් යඛ්ඛයිනේ 🤓
  15. mAjIc hAt

    දිය විදීම (18*)

    පූසී බම්ප්.... :love:
  16. mAjIc hAt

    ජොබ් නැති කට්ටිය මෙතනට එන්නකෝ

    මාව අඳුනන අයත් ඉන්නවා පොඩ්ඩ දෙනෙක් එලකිරියේ මාත් ජොබ් එකක් නැතුව මාස තුනක් උන්නා ගෙදර දැන් නම් කියන්න සතුටුයි ජොබ් එකක් තියනවා මට :cool: මට කියන්න තියෙන්නේ පුලුවන් තරම් උත්සහා කරන එක නවත්තන්න එපා මොකද ඒක තමා උබව දවසක දිනවන්නේ :love:

    No contents