Passport හදන එක ගැන ප්‍රශ්නයක්
normal service passport හදන්න ඔක්කොම documents බාර දුන්නා දැන් සති 3කට විතර කලින්
දැන් මචන් passport එක ටිකක් හදිස්සියි මට
passport එක post එකට දාන්න කලින් ඇතුලෙන් ගන්න පුලුවන් විදියක් තියෙනවලු
දන්නවද ඒක කර ගන්න විදිය
passport හදන procedure එක මම දාන්නම් තව...