ඉන්දියාවෙ ගියපු අය ඉන්නවද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්දියාවෙ ගියපු අය ඉන්නවද?

    ලබන මාසේ ඉන්දියාවෙ යන්න ඉන්නේ.

    මොනාද මචංලා එහෙන ලාබෙට ගන්න පුලුවන්?

    ආපහු එනකොට කොච්චර බරක් ගේන්න පුලුවන්ද baggage එක
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    කෑම එහෙම හොද තැනකින් ගනින් නැත්තන් බඩේ අමාරු තමයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    Baggage ithin normaly 30kg ne bn.ita wada one nan 1kg wedi wena ganata pay karanna one.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mata mount kailash yanna one bn.next year kohomahari yanawa:(

    පුලුවන්නං කඳු නඟින්න ගිහිං වැටිල මැරියං උඹට පෙට්ටියක් ඇතුලෙ ප්ලේන් එකේ ආවෑකි. අපේ පැත්තෙ ඔහොම රට ගිහිං එකෙක් මැරිල මිනිය එද්දි හත් දවසෙ දානෙත් ඉවරයි. මලගේ ගත්තෙ මිනිය නැතුව :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    පුලුවන්නං කඳු නඟින්න ගිහිං වැටිල මැරියං උඹට පෙට්ටියක් ඇතුලෙ ප්ලේන් එකේ ආවෑකි. අපේ පැත්තෙ ඔහොම රට ගිහිං එකෙක් මැරිල මිනිය එද්දි හත් දවසෙ දානෙත් ඉවරයි. මලගේ ගත්තෙ මිනිය නැතුව :rofl:

    :Pkanda naginna newe bn lagata gihin balanna.ethanatanan gihin malath sepai mata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    Indiawen monawa gennada bn.deepika padukonewa wage puluwannan usssan waren:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :Pkanda naginna newe bn lagata gihin balanna.ethanatanan gihin malath sepai mata

    එහෙනං උඹට ඉන්දියාවෙ ගිහිං මැරෙන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    delum genin... thawa handi suda kiyala bethak thi.eka aran awith achchila siyalata dipan.. sidalepa wage kupppiyak thi.. age pathe amaaru hoda wenwa ekata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    delum genin... thawa handi suda kiyala bethak thi.eka aran awith achchila siyalata dipan.. sidalepa wage kupppiyak thi.. age pathe amaaru hoda wenwa ekata

    Fruits genna denne nane bn airport eken:confused: