සමහරු හරි උසයි නමුත් කෙට්ටුයි, සමහරු හරි මිටියි නමුත් මහතයි. ඒත් සමහරු උසට හරියන මහතක් තියෙන අය..
ඊට හේතුව මිනිස් ශරීරයේ හැඩයන් බව ඔබ පිළිගන්නවාද. ?
මේ තියෙන්නෙ මම අර කලින් කියපු ශරීර හැඩයන් ප්රභේද
Mesomorph, Ectomorph & Endomorph
ගොඩාක් කනව බොනව ඒත් බොහොම කෙට්ටුයි , සමහරු එහෙමකට කන්නෙත් නෑ...