මොකද්ද මේ සිද්ධිය...
මෙන්න මේකයි සිද්ධිය,
මේ දවස් වල මගේ යාලුවො කීපදෙනෙක්ගෙම ගෙවල් වලට බැංකු වලිනුයි ඉන්ෂුවරන්ස් කම්පැනි වලිනුයි එනවලු නිතර.
බැංකුවලින් එනවලු ස්ථාවර තැන්පතු දාන්න ලොකු පොලියක් දෙනව ටැක්ස් ගහන්නෙත් නෑ කියාගෙන.
ඉන්ෂුවරන්ස් අය එනවලු ඉන්ෂුවරන්ස් එකක් දාන්න රු 100000 යේ මාසික වාරික හයකින් ගෙවන්න.
මුන් ඔක්කොම කියන්නෙ ඔක්තෝබර් 25ට කලින් දාන්න ඕන කියලලු.
ගෙවල් වලට එන්නෙ ඩොකියුමන්ට් පුරෝගෙනමලු බලෙන්ම වගේ පටලගන්න හදනවලු. මොකද්ද බං මේ සිද්ධිය .
මගෙන් ඇහුවට මම දන්නැ මෙහෙම දෙයක්, මෙකෙ කවුරුහරි දන්නවද මේ සිද්ධිය.