අඹ අඹේ . . කනවද අමු අඹේ. 

මේ ඉතින් අඹ ගස්වල අඹ හැදෙන කාලෙ නෙව, අනේ ඉතින් මටත් හිතිච්චි අඹ ගෙඩියක් දෙකක් අමුවෙන් කන්ට. ඔහොම අදහසක් මට පහළවුනේ ආයුබෝවන්ඩ උඩින් උඩින් පැන පැන විත් අපේ ගෙදර තියෙන අඹ ගහට පැනල අනවසරයෙන් අඹ කඩාගෙන කොටාබාන වඳුරු උන්දැල නිසා ඕ...ං..
උන්දැල මට නොදි කෑවට මොකද මම එහෙම නෑ. මම මයි යාලු යෙහිළියො වෙච්චි උඹලාටත් කන්ට හිතෙන්ට දානව මෙන්න මෙහෙම අඹ අච්චාරුව.. (ඇත්තටම ඒකනාච්චාරුවක්මත් නෙමෙයි..)
ඔන්න මේ මෙව්ව එක බලල අහල පහල අබ ගස් වලට පොලු වදිනො කියල මාව නං අල්ලගන්න ඔට්ටු නෑ..