සංග්රාම භූමිය-18
ඔලිම්පික් ක්රීඩා උළෙල,ලෝකයේ ප්රසිද්ධතම සහ වැඩිම අවධානය දිනාගත් ක්රීඩා උළෙලයි.සමහර රටවලට තවමත් ඔලිම්පික් පදක්කමක් ලැබීම සිහිනයක් පමණි.මේ නිසාම කෙනෙක් සිතන්නට පුලුවන් ලොව අත්යන්තම ක්රීඩා උළෙල ඔලිම්පික් කියා.එතරම් අවධානයට ලක් නොවූ එහෙත් ඔලිම්පික් ක්රීඩා උළෙලට වඩා විශාල සහ...