සඳකඩ පහනක ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි චිත්‍රපටයටයි.එහි කතා තේමාව වෙනස්.එහි ගණිකාවක චරිතයක් නිරුපනය වන්නේ නෑ .
සිංහල සුභාවිත ගීතයේ ම මීට ඒ ගැන සඳහනක් කර ඇති.හැබැයි.ඔබ සඳහන් කල ආකාරයද අපුරුවට ගැලපෙන බව නොකියාම බැහැ.
සිංහල සුභාවිත ගීතය. 24.09.2012/"සඳකඩ පහණක" ගීතය ඇතුලත් වුනේ මාතර ආච්චි...