ගී පද හොයන, ඒවායේ අර්ථය ගැන හොයන, ට්‍රිප් යනකොට සිංදු කියන්න lyrics හොයන android phones තියෙන කට්ටියට තමයි මේ ඇප් එක.
මියැසි Lyrics
දැනට lyrics 2000කට ආසන්න ප්‍රමාණයක් තියෙන මේකට මාසිකව සිංදු තව add කරනවා.
ඕනෑම සිංදුවක් අහන්න download කරගන්න links app එකේම තියෙනවා.
සිග්නල් අඩු 2G වගේ...