ලාබායි ලාබායි Boyfriends ලා ලාබායි......
මෙන්න අපේ ගෑහෑනු දරුවන්ට වටින කියන ආරන්චියක්..... දෑන් ඉතින් කරදර විදපු කාලේ ඉවරයි... ආදරේ කරන්න , කඩේ යන්න , උයන්න පිහන්න , රෙදි හෝදන්න, බර වෑඩ කරන්න , ආරක්සාවට ඔය කොයි දේටත් මේ කියන්න යන ආරන්චිය උදව්වක් වෙයි.
මොකද්ද දන්නවද ඒ? මේ කාලේ හෑමදේම...