මේක උනේ hall ක්ලාස් එක්ක අන්තිම දවසේ . අර අන්තිම දවසේ හැම එකම සින්දුවක් කියල ආතල් එකක් ගන්නවා නේ. ඔන්න කොල්ල්ක් සින්දුවක් කියලා බැස්සට පස්සේ. ස්ටේජ් එකට නැග්ගා කෙල්ලක්, මෙකි අපේ එකක් අහලා 2 පාරක් බෑ කියපු එකක්.
මෙන්න මෙකි සින්දුව කියාගෙන යනකොට මගදී ක්ලාස් එකේ ටකරම් වලට උඩ ඉදන් එකෙක් ගල් ගහනවා...