1. amaris NO 1

    Public display of affection(public kissing)

    මිනිස්සු පාරේ චු කරන්න පුළුවන් කිස් එකක් දෙන්න බෑ. මෙහෙමත් මාර ආතල් ඔයි තියෙනේ
  2. amaris NO 1

    KTM DUKE 200

    personally genapu ewwa nm ikman eke dakala thiynwa bn above 4.5lks wage thibba mathakai
  3. amaris NO 1

    Colombo Stock Exchange HELP

    මචං ලා COLOMBO STOCK EXCHANGE වැඩ කරන කවුරු හරි ඉන්නවද බන්. ලොකු උදව්වක් ඕනේ .. bump එකකින් හරි සප් එකක් දෙන්නෝ
  4. amaris NO 1

    කොටස් වෙළඳපොල................................

    මචං Colombo Stock exchange වැඩ කරන කවුරු හරි ඉන්නවද ?
  5. amaris NO 1

    Marriage Proposal Problem.

    BAA KIYAPN BN..
  6. amaris NO 1

    Toyota Prius For Sale

    අම්මට ඉක්මන් සුවය පතනවා මචං.
  7. amaris NO 1

    Huawei p8 lite

    BATTERY LIFE kochchra kal thiynwada bn ?
  8. amaris NO 1

    .:: ඇඩේන Tattoos බලන්න වරෙල්ලා ::.

    කෑගැස්සේන්වා යකොව්
  9. amaris NO 1

    ආයෙම ආවා සිංහලු

    WELCOME BACK TO EK LOKKA :yes:
  10. amaris NO 1

    නව වැනි බෝනික්කා . . .

    ado sirawta machn :yes::yes::yes:
  11. amaris NO 1

    WNS global solution help

    ado matath dana ganna one bn
  12. amaris NO 1

    Peugeot 407

    හරි ඉතින් වචනයක් අල්ලන් ඔහොම බයිට් කරන්න එපා බන් :D:D මකෙත් 16+ thmayiබන් hybrid උනාට ( 2L turbocharged ).
  13. amaris NO 1

    Peugeot 407

    මචං කිසිම ලෙඩක් නම් අවේ නැහැ, සමහරවිට brand new ගත්ත නිසාද දන්නේ නැහැ. දුන්නේ නම් මචං වෙන එකකට යන්න
  14. amaris NO 1

    Peugeot 407

    Peugeot 407 ගැන නම් නොදනී, Peugeot 508 diesel hybrid එකක් නම් පැද්දා බන් මාස 6ක් විතර, කිසි අවුලක් නම් අවේ නැහැ. එකම අවුල පෙට්රෝල් කරන්නේ නැහැ, spare parts ගණන් වැඩියි , විකුනන්න ටිකක අමාරුයි.
  15. amaris NO 1

    හොඳම exercise මැෂින් එක

    ට්‍රේඩ් මිල් එකක් ගන්න වෙලේ weight plates tikui bar + bench එකක් ගන්න පුල්වුන් බන්. උදේට දිව්වා නම් හරි බන්, 4 ට විතර නැගිටලා දුවපං. ඒ වෙලවට් කවුරුත් නෑ නේ.
  16. amaris NO 1

    හොඳම exercise මැෂින් එක

    අඩුම ගානේ උදේට වත් පැය 1.5 වෙන් කරගන්න බැරි ද මචං. උදේ 5 ට විතර අරින ජිම් ඕනේ තරම් තියනව නේ
  17. amaris NO 1

    හොඳම exercise මැෂින් එක

    ඔය එක මැසිමක් වත් ගත්තට වැඩක් නෑ බන්. එක්කෝ උදේට හොදට දුවපන්. නැත්නම් නම් ජිම් එකකට යන්න. තව ඒ දෙකම කරත් වැඩක් නෑ කට පාලනය කරේ නැත්නම්. carb අඩු කරන්න, protein වැඩි කරන්න. තෙල් සිනි අඩු කරන්න.

    No contents