1. Mr:Virus

    Basic Camera Settings iii - Apeture & ISO

    නියමයි මචන්
  2. Mr:Virus

    Dialcom විස්තරේ

    දන්න එකෙක්ට යන්න කියේ නැති ගුබ්බැයමක් තමයි ඔය.
  3. Mr:Virus

    මගේ අම්මාගේ ඈස් දෙක සනීප කරගන්න උඩව් කරන්&#350

    හොස්පිටල් එකේ ටික දවසක් තියල බලපන් මොකද කියන්නෙ කියල ගොඩක් දුරට එයාල හොද කරයි. දිගටම ඔය තත්වෙම තියෙනවනම් පානදුරේ වෙද මහත්තය ගාවට ගිහින් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1791179 බය වෙන්න එපා අම්මට ඉක්මන සනීපවෙයි මචන්
  4. Mr:Virus

    ඩෙනිමක් පට්ට ගහමු..

    පට්ට මචෝ
  5. Mr:Virus

    අතට බේත් බැඳ ඇස් සුවකරන ලන්දේගෙදර ඉසිවර ස&#354

    මෙතනට යන පාර දන් කවුරුහරි ඉන්නවද
  6. Mr:Virus

    PRISON BREAK පිස්සන්ට.......

    පිස්සුවෙන් වගේ බලපු එකක් ආයෙ අලුත් එකක් එනවා කියන්නේ සුපිරි තමා
  7. Mr:Virus

    පොන්න*ක් මැරිලා නේද?

    මූ තනි රෝදෙන්නම් නෙවෙයි යන්නේ. බැක් වීල් එකක් ගහන්න වෙන්න ඇති මෙච්චර හයියෙන් එන්නේ. ඒත් බස් එක පාරට දානව නොදකින්න තරම් එක්කො ස්පීඩ් එක වැඩියි නැත්නම් වෙන කල්පනාවක ආවේ. බ්රේක් ගහන්නෙම නැති තරම්. අනිත්ම හරිය පෙන්නෙ නැ. මොනව උනත් පොඩි කොල්ල පව්. මේ බයික් එක මොකක්ද බන්. ඉස්සරහ ඩබල් ඩිස් තියෙන්නෙ.
  8. Mr:Virus

    වනෝද්‍යාන බංගලා

    බොහෝම ස්තූතියි මචන් +
  9. Mr:Virus

    මීමුර් ගිය අය වරෙල්ලා

    බොන්න යනවනම් මීමුරේ යන්න එපා බොරු වැඩක්. එහෙ තියෙන සුංදරත්වය විදින් යන්න. මොකද හුන්නස්ගිරියෙ ඉදන් මීමුරේට යන්න පැය 3කට වැඩිය යනවා. 4x4 වාහනේක ගියත් මොකක ගියත්. මොකද අපි ගියා ඩිෆෙන්ඩර් එකයි KDH එකයි ටොයොටා කැබ් එකයි. කාර් නම් යන්නම බෑ. අනිත් වාහන නම් යන්න පුලුවන්. සුංදර නිස්කලංක ගැමි පරිසරයක්...
  10. Mr:Virus

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    හම්මේ කරන්න තියෙන වැඩ තොගේ
  11. Mr:Virus

    ටහිකෙන Accidents Part 2

    Hamme pissu wage
  12. Mr:Virus

    ආච්චි_අම්මා

    අතඇරල දාපු දරුවො ගාවට ගෙනිචිච්චත් හරියට සලකන එක්ක නැ... කොහොම හරි මේ අම්මට ඉන්න තැනක් අඩුම ගානෙ වැඩිහිටි නිවාසයක නවත්තන වත් එකතුවෙන්න ඔය පැත්තෙ ඉන්න කොල්ලො ටිකට පුලුවන්නම් ලොකු දෙයක්.

    No contents