2011 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ස්වල්ප මොහොතකට පෙර නිකුත් කර තිබේ.
ඒ අනුව මේ මොහොතේ සිට අන්තර්ජාලයේ doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල දැනගත හැකිය.
2011 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 21 වන දින දිවයින පුරා පිහිටි
මධ්‍යස්ථාන 2772කදී පැවැත්වුණු අතර...