1. sudasingha

    SL OLD HIT SONGS Add Here

    පාඩමක් වගේ සින්දුවක් ;)
  2. sudasingha

    SL OLD HIT SONGS Add Here

    මට වික්ටර් රත්නායක (යුග ගීයක්) කියන සමාස තද්ධ්ත ප්‍රත්‍යය විශේෂන සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද කියන සින්දුව හොයල දෙන්න පුළුවන්ද
  3. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ඔබට පින් යාලුවා. මේවා බෙදාගත්තාට
  4. sudasingha

    SL OLD HIT SONGS Add Here

    :lol::lol: :yes::yes::yes:
  5. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ඇත්ත රටක සමගිය රඳා පැවතීමට නම් ආගම් අතර පමණක් නොව ජාතීන් අතරද එකිනෙකා කෙරෙහි ගෞරවයක් තිබිය යුතු අතර අනෙකාගේ මත ඉවසීමේ හැකියාවක්ද තිබිය යුතුයි. වසර 5000 පවතිනවා යැයි පැවසූ බුද්ධ ධර්මය අද මෙතරම් පිරිහීමට ලක්වෙමින් පවතිනේ බෞද්ධයන් වූ අපි නියම බුද්ධ ධර්මය මග හැර එය ආගමක් බවට හරවා ගැනීම නිසයි...
  6. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ශ්‍රී ලංකාවේ "ප්‍රාග් විජය" යුගයක් ගැන විස්වාසයක් නැති , ඉංදියාවෙන් කුල දහ අටක පිරිස පැමිණීමට පෙර ලංකාවේ තිබුනේ දඩයම් යුගයක්යැයි සිතන අයට තවත් කනේ පාරක්. www.divaina.com/2011/06/19/feature08.htm :yes:
  7. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    (1). http://www.jayarathna-pathiraarachchi.co.cc/processes/downloadfile.php?bookName=Makkama.pdf (2). http://www.jayarathna-pathiraarachchi.co.cc/processes/downloadfile.php?bookName=Pawathina_Lanka_Ethihasaya_Harithe.pdf උඩින් තියෙන්නෙ ජයරත්න පතිර ආරච්චි මහත්තයගෙ පොත් දෙකක් කැමති අය පමණක්...
  8. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    මේ වගෙ දේවල් කතා කිරීමට ආරම්භ කල ත්‍රෙඩ් හුඟක් අතර මග නතර වුනා. ඊට හේතුවුනේ ඇත්ත ඉතිහාසය හෙලිවීමෙන් තමන්ට පාඩු සිදුවන අයගෙන් එල්ලවුනු විරෝධතා නිසා. මේකට එහෙම නොවෙන්න වග බලාගමු. එක් අයෙක්වත් නිවරදි අවබෝදය ලබා ගන්නවා නම් ඒකත් ලොකු දෙයක්.
  9. sudasingha

    SL OLD HIT SONGS Add Here

    Pls send me a passward .
  10. sudasingha

    SL OLD HIT SONGS Add Here

    Thanks Nangee. Illala balannam .
  11. sudasingha

    SL OLD HIT SONGS Add Here

    Mata Edward jayakody and Nirmala ranathunga kiyana " Visandhumak Netha lokayen" kiyana sinduwa hoyala dhenna kawru hari pinwathek.
  12. sudasingha

    SL OLD HIT SONGS Add Here

    mamath hoyapu sinduwak thanks....
  13. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ඇත්ත යම්දෙයක් පිළිගැනීම හෝ නොපිළිගැනීම තම තමන්ට අයිති දෙයක්. මහාවංශය කියන්නේ ශ්‍රී ලංකික අපිට ඉතා විටිනා දෙයක්. මොකද මහා වංශය නොතිබුනානම් අපේ ප්‍රාග් විජය යුගයේ ඉතිහාසය වැලලී ගියා වගේ මෑත ඉතිහාසයත් වැලලී යන්න තිබුනා. නමුත් අනෙක් සියලුම ග්‍රන්ථ හා අයිතිහාසික ලියවිලි වල වගේම මහා වංශයෙත් වැරදි...
  14. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    වෙලාව තියෙනවනම් මේ ලිපිය කියවල බලන්න. පැරණි දිවයින පුවත් පතකට ලියපු ලිපියක්. http://www.divaina.com/2003/07/23/featur02.html :oo:
  15. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    කෙසේ නමුත් ඇත්තටම අපේ ඉතිහාසයට රටට ආදරය කරන ඉතිහාසඥයින් කොටසක් ඉන්නවා. සිත් ගන්නාසුළු කරුණනම් ඔවුන් වෙන වෙනම කල ගවේශන බොහොමයකින් සමාන තොරතුරු ලැබී තිබීම. එමනිසා මේකරුණු වැරදියි කියලා බොරුවට කෑගහන්නෙ නැතිව තර්කානුකූලව වැරදිබව ඔප්පු කරන්න. මම මේගැන ගවේෂනය කල විද්වතුන් කිහිප දෙනෙකුගෙ ලිපි වෙලාව...
  16. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ඔයගොල්ලො අහල තියෙනවද අවස්ථිතිය කියලා දෙයක් ගැන. සරලව විස්තර කලොත් වස්තුවක් තිබන ආකාරයෙන් වෙනස් වීමට දක්වන ප්‍රතිරෝධීතාව එහෙම නැත්නම් අකමැත්ත මේනමින් හඳුන්වන්න පුළුවන්. අප්‍රාණික වස්තු තුල වගේම මිනිසුන් තුලත් මේ වෙනස්වීමට ඇති අකමැත්ත තියෙනවා (හැබැයි ඒකට අවස්ථිතිය කියන්නේ නැහැ ) . තමුන් කාලයක්...
  17. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ඔබේ අදහස සමග මම සියයට සියයක් එකඟවෙනවා. බුදු දහම යනු එක රටකට හෝ එක ජාතියකට සීමාවුනු දෙයක් නොවේ. එය සමස්ත ලෝකවාසීන්ටම දේශනා කරන ලද ධර්මයක්. එය ඇදහීමේදී උන්වහන්සේ ඉපදුන රට වැදගත් නැහැ. නමුත් රටක නිවරදි ඉතිහාසය දැන සිටීම ඉතාමත්ම වැදගත්. මොකද ඉතිහාසය තුල සිදුවුනු සිදුවීම් අපේ අනාගතය ගොඩනගා ගැනීමට...
  18. sudasingha

    SL OLD HIT SONGS Add Here

    මටත් සින්දු කීපයක් ඕනවෙලා තියෙනවා. කවුරු හරි පුලුවන්නම් හොයල දෙන්න. (1) ළමා ගී (අ ). පුන්චි ඔබයි පුන්චි මමයි දිනුව මව් බිමයි (ආ). සෙන්කඩ ගලපුර දළදා නුවරේ මාළිගාවෙ ඉඳලා (ඇ ). රෑ නොනිදයි හුම් හුම් -දවල් නිදයි (බකුසු මාමා) (2) අම්මේ යලි නුඹ උපදින දවසේ මගෙ දියනිය වෙවා (ගායිකාවක්...
  19. sudasingha

    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    ඔබ දන්නවාද? * මහාවංශය ලියූ මහානාම හිමි ඉන්දියාවේ උපන්නෙකු බව. * මහාවංශය තුලම එකිනෙකට පරස්පර අදහස් බොහොමයක් ඇතිබව. * විජය නැමති පුද්ගලයාට දරුවන් නොසිටි බව (කුවෙනිට පමණක් ඔහුගෙන් දරුවන් දෙදෙනෙකු සිටි බව සඳහන්). * ශ්‍රී ලංකාව තුල ඇති සෙල්ලිපි සංඛ්‍යාවෙන් හැටෙන් එකක්වත් අප මෙන් හැටගුණයකටත් වඩා විශාල...

    No contents