දැනටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ යාළුවා. සත්‍යය ඉතිහාසයෙන්, ධර්මයෙන් බොහෝ කොටසක් යට වෙලා. අපි අද බුදු දහම කියලා මොනවද මේ අදහන්නෙ?. බුදු හිමි කොතනද කියල තියෙන්නෙ පිළිම වලට වඳින්න, දෙවියන්ට වඳින්න, පන්සල් වල දේවාල දාගෙන හම්බු කරන්න, හාමුදුරු වරුන්ට සාස්තර කියන්න වශීගුරුකන් කරන්න කියලා.
අපි අද බුද්ධ...