Help "LRC" එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද?
අනේ මචන්ලා LRC - ඉඩම් හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වැඩ කරන කෙනෙක් හරි දන්නා කෙනෙක් හරි ඉන්නවද? මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. :sorry::sorry::sorry:
අපේ මහා ගෙදර තියන ඉඩම තාත්තගේ නමට තියෙන්නේ. මට එකේ ගෙයක් හදාගන්න කියල පොඩි කැල්ලක් වෙන් කරලා දුන්න. එත්...