හැම එකම මුහුණු පොතේයි ඉන්ටෙර්නෙට් එකේ හැමතනමයි මහා ලොකුවට සිංහල ජාතියට වෙන අසාදාරණ කම් ගැන කියෙව්වට අපි අපිම හිතල බැලුවොත් නරකද අපි අපේ ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ කියල. මහා ලොකුවට මුස්ලිම් එකාටයි දෙමලටයි බැන බැන ඉන්න අපි බෞද්ධයන් කියාගන්න බහුතරය අඩු ගානේ පෝයකට වත් පන්සල් යනවා කියල නම් මම...