රටේ දියුණුව, ආර්ථිකය, තරුණයන්ගේ අනාගතය ගැන හිතුවොත් රටේ ආණ්ඩුවෙන් පිනට කන කට්ටිය අඩු කරලා (වයසක සහ අබාදිත අය පමණක්), රජය ප්‍රතිසන්විදනය කරලා, රජයේ සේවකයන් අඩු කරලා ඉන්න ඕනේ
ආණ්ඩු කරන්නේ,
රජයේ සේවකයන් වැඩි වැඩියෙන් බදවාගැනීම, ඔවුන්ගේ වැටුප් හැම අයවැයකින්ම / මැතිවරණයකින්ම වැඩි කිරීම, අස්වැසුම...