1. BINGU_PUTHA

    ආසියාවේ දුර්වලම මුදල් ඒකකය

    අර මහජන උපයෝගිතා කොමිසමත් සද්ද නැතිව හිටිය නේද විදුලි බිල වැඩි වෙන්න දීල? ගල් අගුලු පාඩුව ගැන කතා කලේ නැහැ නේද? උනුත් ආණ්ඩුවේ හෙන්ච්ච්යියෝ
  2. BINGU_PUTHA

    නන්දලාල් ගෙදර යයි

    ඕක දෙන්න ඕනේ, හරි නම් හදුනේත්තිට පිටරට සහෝදරවරු බලන් ඉන්නවා සල්ලි දෙන්න
  3. BINGU_PUTHA

    ආසියාවේ දුර්වලම මුදල් ඒකකය

    ශ්‍රී ලංකා රුපියලේ සීඝ්‍ර කඩාවැටීමක්: ආසියාවේ දුර්වලම කාර්ය සාධනය පෙන්නුම් කරන මුදල් ඒකකය බවට පත්වේ copyright: Hiru news ජාත්‍යන්තර බ්ලූම්බර්ග් (Bloomberg) සඟරාව වාර්තා කරන පරිදි, ශ්‍රී ලංකා රුපියලේ අගය මේ මස තුළ ආසියානු කලාපයේ වේගවත්ම පහත වැටීම වාර්තා කරමින් දැඩි අස්ථාවරත්වයකට ලක්ව තිබෙනවා...
  4. BINGU_PUTHA

    පිහිනුම් දන්න අය එන්න

    ඔයා හුස්ම ගන්නේ නැහැනේ. දිගටම පින්නන අමාරුයි ඔය විදියට. ඉක්මනට හති වැටෙනවා. Breaststroke ලේසියි. පිනනකොට (1) බොහොම සෙමින් පීනන්න. (2) ඔලුව පුළුවන් තරම් වතුර ඇතුලට ගන්න. මුළු ඇගම ගිල්ලෙන්න දෙන්න. (3) ඊට පස්සේ හෙමිහිට අයෙත් මතුවෙන්න. (4) ඒ අතරවාරේ හුස්මගන්න එක තමයි අමාරු. ඒක ටික ටික practice...
  5. BINGU_PUTHA

    කෑම්පින් කරල තියනවද?

    මම ලංකාවේ කැම්පින් ගිහිල්ල නැහැ. මෙහෙ නම්, මේ අවුරුද්දෙත් යාලුවෝ එක්ක කැම්පින් 3ක් සෙට් උන. ලංකාවේ හොද පහසුකම් එක්ක camping sites ටිකක් හැදුවනම් හොද අදායමක් ගන්න පුළුවන්. හැබැයි හොදට නඩත්තු කරන්න ඕනේ. ආරක්ෂාව තියෙන්න ඕනේ. ------ Post added on 1779288494
  6. BINGU_PUTHA

    කෑම්පින් කරල තියනවද?

    (1) කැම්පින් කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒවාට යන්න. (වැසිකිලි සහ අනෙකුත් පහසුකම් ඇති). කට්ටිය වටේ ඉන්න නිසා වන සතුන්ගෙන් බයකුත් නැහැ. (2) අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන්න. ඕන කරන දේවල් වල ලිස්ට් එකක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. අත්‍යවශ්‍ය එකක් හරි අඩු උනොත් කැම්පින් එපා වෙනවා. (3) වැස්ස නැති...
  7. BINGU_PUTHA

    ''ගැසට් එකට කළින් වාහන 4000ක LC දාලා": කොහොමද පච කොටාගේ මගඩි!

    seriously ? මුන් ඉඳන්න වටින්නේ නැහැනේ
  8. BINGU_PUTHA

    මෙතනින් හොඳම වයින් එක මොකක්ද

    Moscato wine is sweet. But I cant see anything from that list
  9. BINGU_PUTHA

    ලැට් එකක් ප්‍රසිද්ධියේ රීගන්නවා බලන්න වරෙන්

    මල් හතයි. මුන්ට ලැජ්ජාවක් කියල නාමයක් නැහැ
  10. BINGU_PUTHA

    ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭

    මු අමු ගවයෙක් නේ
  11. BINGU_PUTHA

    පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

    රනිල් ඉස්තාවර කරපු රට ..මු කාගෙන යනවද මන්ද තව ණය ගෙව්වනම කොහොම තියේද
  12. BINGU_PUTHA

    පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

    එක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවා
  13. BINGU_PUTHA

    පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

    හපොයි එපා. කරගෙන යන්න දෙන්න තව පෝය දෙකක් ඉවසන්න දුක් විදින අවසාන පැය කිහිපය
  14. BINGU_PUTHA

    ගවයගෙ solutions බලන්න වරෙන් 🤭🤭

    සජිත් පරාදයි වගේ
  15. BINGU_PUTHA

    හංගන්න දෙයක් නෑ...

    We are not justifying it. I said it is reality. I did not wish you death. Hopefully :lol: :lol: So you are not even confident. Previous governments, including Ranil’s, have introduced many anti-corruption policies. There is no point in arguing here. You should expect new laws to reduce...

    No contents