1. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ මගේම පියවර මත පිය තබමින් ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින් ගිරි ශිකර මුඳුන් වල වන ලැහැබේ අතු අග දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී ඇසේද තවමත් ඇලේ දොළේ ගලනා ගීයේ පිය සටහන්... - ගුණදාස කපුගේ මේක මං ආසම සිංදුවක් මගේ ජීවිතයට බොහොම ළඟින් යන ගීයක්
  2. amila_90210

    පද පේළී - EK LYRICS THREAD PART 2

    || EK LYRICS THREAD PART 2 || මේ මොහොතේ හිතට එන ගීතයක පද පේළී මෙතනට දාන්න... ගීතයත් එක්ක හිතට ආපු සිතිවිලි තියනවනම් ඒවත්, ගීතය අපේ ජීවිත වලට සමීප වෙන ආකාරයත් යාළුවොත් එක්ක බෙදා හදා ගමු You Can Share Song Lyrics And Embed Music Videos Here + Links to Download your Song at Request...
  3. amila_90210

    පද පේලි .....

    මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා..
  4. amila_90210

    පද පේලි .....

    මා හදේ සිතුම් කෝල හැඟුම් මටම ඉඟි කලා ඔබ ගැන ආල හැඟුම් සොඳුරු සිතුම් හදේ පුරවලා මගෙ සිත ගත්ත ලදේ ඔබේ සිනා මා වසඟ කලා කියන්න ආදරෙයිද ආදරෙයිද මහට ලං වෙලා
  5. amila_90210

    පද පේලි .....

    Gonna break from these chains around me Gonna learn to fly again May be hard, may be hard But I'll do it When I'm back on my feet again Soon these tears will all be dryin' Soon these eyes will see the sun Might take time, might take time But I'll see it When I'm back on my feet again When I'm...
  6. amila_90210

    පද පේලි .....

    තෙමුණු සුදු ගවුමේ ඇයිද ඔබ ඒ සිසුවියගේ වත සිඹින්නේ නාරී රූපා පාන ශෝභා වහින වැස්සේ සැඟව සිතු සේ නුඹත් හරි වැඩ කරන්නේ
  7. amila_90210

    පද පේලි .....

    මේ තනි යහනේ නිදි නැති පාළු රාත්‍රියේ මා සිතු දැහැනේ නොනිදන කවුරු හෝ ඉදී පෙරදා පුරුදුසේ නොහඩා හැඩූ නෙතින්
  8. amila_90210

    පද පේලි .....

    සුපුන් සඳේ කැළුම් පිරේ විල් තෙරේ පියුම් පිපේ සිහිනෙන් ඔබ සිහිවී... හිදිමිදෝ කෙසේ.... - දයාන් විතාරණ
  9. amila_90210

    පද පේලි .....

    සිහින පාරාදිසයේ සිටි එදා මා පාළුවේ ඔබයි මාගේ දෑස වාගේ යා වුනේ රෑ දිවා ජිවිතේ සෑම දා මාරුතේ සැලී නොයේ ආදරේ අමා සුවේ ලෝකයේ චෝදනා නෑසෙනා තුරා සිත පාළුවේ නොතබා මගේ ජිවිතේ මාවතේ තරුකා වගේ රෑ නිවි ගියේ චේතනා හදේ
  10. amila_90210

    Saranga ??

    Saranga ??
  11. amila_90210

    SL OLD HIT SONGS Add Here

    Thanks
  12. amila_90210

    පද පේලි .....

    :rolleyes: දුර කඳු යාය මටයි නිල්ල නිලන්නේ ඔබටයි
  13. amila_90210

    පද පේලි .....

    හදේ පිපුණු මල් රටා ඔබ පාමුලේ තියා නෙතේ මැවුණ රූ රටා ඔබ හදවතේ තියා මල් කැකුළී මගෙ සොඳුරී ඔබට නේද මා සිත පිදුවේ.. pradeep rangana
  14. amila_90210

    පද පේලි .....

    සොබා සොඳුරු සිරි මෙලොවේ ඔබේ ඇසිනි මා දුටුවේ
  15. amila_90210

    පද පේලි .....

    රෑ සීතලෙන් හොරෙන් හීනයක් ගේනා නිල් තාරකා වගේ චාරුනෙත් දිලෙනා නාරි රුව මේ දෙව් ලොවින් ආ දිව්‍යමය පිළිරූ සේමා කෝල නෙතඟින් පාන බැල්මෙන් ජීවිතය සතුටින් පුරනා
  16. amila_90210

    පද පේලි .....

    දෙනෙත් අගින් කඳුලැලි පීදී සිතට මගේ තව දුක දී නැවතත් ඔබ මා තුරුලේ නපුරුද ඔබගේ ආදරේ
  17. amila_90210

    පද පේලි .....

    one of my fave. I used this for my sigi also
  18. amila_90210

    පද පේලි .....

    සුන්දර යාමේ එක දවසක ඒ ගිම්හානේ උණුසුම අතරින් අප මුලින්ම එහි හමුවූයේ අප ඇවිද ගියා ගී ගැයුවා සොඳුරු සමයේ තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා සතුටුයි සිසිලයි අමතකවේ කඳුළු තකා.. පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා හදවතේ පවුරු දැන් නිදහසේ සිතුවිලි බැඳුනා වෙරලේ දිය රැළිපෙල...
  19. amila_90210

    පද පේලි .....

    ඊයේ දවස තරම් හෙට දවසත් සුන්දර වේවි යුවතියෙ ඔබම තරම් හැඟුමන් දුන් මනකල් කෙනෙකු නොවෙයි මිහිපිට නම්... සඳ උගුල්ලා අහසින් ඔබට පෙනෙනා අයුරින් අරුමැසි කවක් ලියන්නම් පිබිදී නව ඍතුවක් සේ කවුරුත් නොගැයූ ආදරයේ මිහිරිම ගීය ගයන්නම්...
  20. amila_90210

    පද පේලි .....

    සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා

    No contents