පද පේලි .....

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Gration Jayamaha..........

පුරාණේ ඔබට පිදු ආලේ~
ඇයට මම පිදුවා..
සිතාරේ වයන තත වාගේ~
සිත සෙමින් හැඬුවා..
 

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනුදා
    ඔබේ කතා ළඟ සිත නැවතුනුදා
    ප්‍රේමය හැඳින්නෙමි
    ප්‍රේමය හැඳින්නෙමි
    මේ ලෝ තලයේ......
    ~~
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුපුන් සඳේ කැළුම් පිරේ
    විල් තෙරේ පියුම් පිපේ
    සිහිනෙන් ඔබ සිහිවී...
    හිදිමිදෝ කෙසේ....

    - දයාන් විතාරණ
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳගන්නේ

    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ
    මහමායාවනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කඳුළු පිරිලා..... දෙනෙත තෙමිලා.....
    සිනිඳු හිත පෑරිලා..... ඔබම සොයලා.....
    රැයම ගෙවිලා..... සිහින අවතැන්වෙලා.....
    හමුවන්න බෑ ඔයා..... සැඟවී මෙදා.....
    තනිවන්න බෑ මගේ..... හුස්මත් ඔයා.....

    රතුපාට වෙරළේ..... පා පොඩි තියා.....
    පපුවේ තුරුල්ලේ..... සෙනෙහස උරා.....
    හැබැහින්ද කිව්වේ..... ඔබ මගේ තමා.....
    තාමත් අතීතේ..... මා නැවතිලා.....

    යළි නො එන සෙනෙහේ..... මග හමුවෙලා....
    මට ගැයුව ගීතේ..... ඔහු හා ගයා.....
    හිතකින්ද යන්නේ..... ඔබ හිනැහිලා.....

    තාමත් අතීතේ..... මා නැවතිලා..... :(:(:(


    ගායනය - උදය ශ්‍රී

    I miss you S**** i love you forever my sweet baby.... දවසක ඔයාව කවුරු හරි සින්නකරම ලියා ගනීවී.... ඒක මට දරා ගන්න බැරි උනත් ඔයාගේ සතුට දිහා බලලා මම සතුටු වෙනවා......
    2.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා.....:(:(:(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
    එදින නැවත මා හිනැහෙන්නම්..........:(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    kandulu podak oba daase
    nosalanu mana ma wenuwen
    sansaare neka baaree
    ma weluna oba surathe
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    kandulu podak oba daase
    nosalanu mana ma wenuwen
    sansaare neka baaree
    ma weluna oba surathe:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කඳුළු පිරිලා දෙනෙත තෙමිලා
    සිනිඳු හිත පෑරිලා
    ඔබම සොයලා රැයම ගෙවිලා
    සිහින අවතැන් වෙලා
    හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
    තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා

    රතුපාට වෙරළේ පා පොඩි තියා
    පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
    හැබැහින්ද කිවුවේ ඔබ මගෙ තමා
    තාමත් අතීතේ මා නැවතිලා

    කඳුළු පිරිලා ..............

    යලි නොයෙන සෙනෙහේ මඟ හමුවෙලා
    මට ගැයුව ගීතේ ඔහු හා ගයා
    හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
    තාමත් අතීතේ මා නැවතිලා

    කඳුළු පිරිලා ..............


    ගායනය :- උදය ශ්‍රී
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    F.R.I.E.N.D.S Theme Song

    So no one told you life was going to be this way.
    Your job's a joke, you're broke, you're love life's DOA.
    It's like you're always stuck in second gear,
    Well, it hasn't been your day, your week, your month, or even your year.

    But, I'll be there for you, when the rain starts to pour.
    I'll be there for you, like I've been there before.
    I'll be there for you, cause you're there for me too.

    You're still in bed at ten, the work began at eight.
    You've burned your breakfast, so far, things are going great.
    Your mother warned you there'd be days like these,
    But she didn't tell you when the world has brought you down to your knees.

    That, I'll be there for you, when the rain starts to pour.
    I'll be there for you, like I've been there before.
    I'll be there for you, cause you're there for me too.

    No one could ever know me, no one could ever see me.
    Seems like you're the only one who knows what it's like to be me.
    Someone to face the day with, make it through all the rest with,
    Someone I'll always laugh with, even at my worst, I'm best with you.

    It's like you're always stuck in second gear,
    Well, it hasn't been your day, your week, your month, or even your year.

    But, I'll be there for you, when the rain starts to pour.
    I'll be there for you, like I've been there before.
    I'll be there for you, cause you're there for me too.
    :love::love::)

     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතුවිලිත් අරන් හොරෙන් ම මහද මට තබා
    ඈත නුඹ ගියා වේදනා මවා
    මහ මඟේ තවත් සොයන්නෙ ඔබේ රුව තමා
    ඔබ එතැයි කියා ඔබ ඇතැයි සිතා

    ඔබෙ ළඟින් අඩි තියා මම ඇවිද යමි ළඟින්
    ඔය මුකුළු හඬ අසා මම සතුටු වෙමි සිතින්
    අන්ධකාරයේ කෙටූ විදුලියක් ලෙසින්
    ජීවිතේ අලුත් වෙවී පරණ වෙයි සැනින්

    සිතුවිලිත් අරන් ...................

    ‍යෞවනේ වියැකිලා නොයෙන්න දුර ගිහින්
    බිත්‍තියේ එල්ලලා අලුත් දින දසුන්
    හෙටත් මෙහෙම වෙයි කියා යලිත් කලබලෙන්
    බෝඩිමෙන් පිටවෙලා ඇවිද යමි උදෙන්

    සිතුවිලිත් අරන් ...................


    ගායනය :- අෂාන් හා ශකීර්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු ඇස් හැඬවූ නාඳුනනා කෙනා
    සැපවත් හීනෙක රහසේ ගැවසිලා
    අදහන්නත් බෑ ඔබම ද ඒ කෙනා
    සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා
    මා දමා පාලුවේ ඔබ කොහේදෝ ගියේ
    තනිවෙලා මා ලොවේ විඳවමී ආදරේ

    දෑස කකියා කඳුළු රූරා මතකෙ වැලපෙන්නේ
    ඔබම සිහිවී පාලු මේ රෑ හීන අහුලන්නේ
    මා දමා පාලුවේ ඔබ කොහේදෝ ගියේ
    තනිවෙලා මා ලොවේ විඳවමී ආදරේ

    වේදනාවේ තනිවුණාවේ පාලු පපු ගැඹුරේ
    දිවිතුරා මං විඳවමී දැන් ඔබ නිසා සසරේ
    මා දමා පාලුවේ ඔබ අනේ ඇයි ගියේ
    තනිවෙලා මා ලොවේ විඳවමී ආදරේ

    තරු ඇස් හැඬවූ ...............


    ගායනය :- උදේෂ් ඉන්ඳුල
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chinthaka Geethadewa....


    ~හැමතැනම මරු වැල්ය~
    ..නුරා නෙතු ගිණි දැල්ය..
    ~ආත්මය පරඬැල්ව~
    ..පයින් යන පොරවල්ය..

    ~විඩා පිරි මුවවල්ය~
    ..හිඟාකන අතවල්ය..
    ~අතනොපා අතපාන~
    ..සිනා නැති පොරවල්ය..

    ~ඇට ගැහුනු ඇඟවල්ය~
    ..ණයට කන බඩවල්ය..
    ~වේලකට හාල් පොල්~
    ..අරන් යන පොරවල්ය..

    ~මඟ දෙපස කොඩිවැල්ය~
    ..මුව සිනහ මනළොල්ය..
    ~ගාඩ් පිට ඇමතිවරු~
    ..ඇදෙන හැටි ආතල්ය..
     
    • Like
    Reactions: Dulanzz

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ තනි යහනේ
    නිදි නැති පාළු රාත්‍රියේ
    මා සිතු දැහැනේ
    නොනිවුරු හෝ ඉදී
    පෙදා පුරුදුසේ
    නොඩා හැඩූ නෙතින්


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තෙමුණු සුදු ගවුමේ
    ඇයිද ඔබ ඒ සිසුවියගේ වත සිඹින්නේ
    නාරී රූපා පාන ශෝභා
    වහින වැස්සේ සැඟව සිතු සේ
    නුඹත් හරි වැඩ කරන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    Gonna break from these chains around me
    Gonna learn to fly again
    May be hard, may be hard
    But I'll do it
    When I'm back on my feet again
    Soon these tears will all be dryin'
    Soon these eyes will see the sun
    Might take time, might take time
    But I'll see it
    When I'm back on my feet again

    When I'm back on my feet again
    I'll walk proud down that street again
    And they'll all look at me again
    And they'll see that
    I'm strong
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කුමරී මගේ මා කුමරියේ
    නොයෙනා ගමන් ගියා
    යළි නොයෙන සේ....

    සිප ගන්න ආසයි නිසසලවූ දෑසේ
    මුමුනන්න ආසයි මුලු ලොවට රහසේ
    තරු නෙතු පියා ඔයා හඬවා මෙමා නිදනා සුවේ...

    අත ගන්න ආසයි පෙර දවස සිහිවෙයි
    ලං වෙන්න සිහිනෙන් මේ නපුරු ලෝකේ
    සුදු මල් කඩා ඔබේ දෑතේ හොවා පතමි භවේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගිනි මලක්...පිපුණාය දොරකඩ
    වරක් නොව තව වතාවක්....
    සඳක් සේ දිලිසුණා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්....

    මඳහසක් දිලිසිය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර....
    නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්
    ගෙන ගියා අප අනන්තය වෙත//

    දුටිමි අප ඇගෙ ඇස් පියන් යට
    දෙසින් කැළඹූ නිල් උපුල් යුග....
    දැවි දැවී සැනසුණා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර//

    -Kithsiri Jayasekara-
     
    • Like
    Reactions: DAMER and Dulanzz

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔබම සෙනෙහසින් මට පිදු සෑමදේ
    යලි දුකින් හින්දුවා නෑහෑ වරද තෙරුනේ
    අහිමි ආදරේ සිහිනයක් වු දිනේ
    මිහිරි සුවද මා තනි කරයි පාලුවේ..//


    නොදෑන ලන් වෙලා හෝ නොදෑන වෙන් වුනී
    හිතින් කිස්ම දා මුන ගෑසුනි නෑ යලි
    පුංචිම කාලේ සමු ගත් තෑනින් අපි
    නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී..//

    සුසුම වී මගේ මුලු හදින් මා ලගින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබද කමක් නෑ අපේ ඈසුර පෙර ලෙසින්
    නිමා කල සෙනේ සගවන්න එපා සිතින්....//



    429f7f3aca83ff4cf8936afc20b0fee3_i.jpg
     
    Status
    Not open for further replies.