මේ සේරටම වැඩිය වටින්නෙ අන්තිමට කියලතියෙන කතාව
(මාත් කැමති ඉන්න තිබුනනම්...ඒත් එහෙම හිතලා මම මගේ ලමයින්ගෙ ජීවිතේ කුනු වෙන්න දෙන්නෙ නෑ......ඉගන ගත්තු නැති ප**යල යටතෙ තියල උන්ට ඕනෙ විදිහට මගෙ ලමයින්ගෙ ජීවිතේ විනාස කරන්න් දෙන්නෙ නෑ...අත පය හයිය කාලෙ උන්ට අනාගතයක් හදල දෙන්න ඕනෙ තාත්ත කෙනෙක්...