Hiru නිවුස් බැලුවේ කව්ද

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Hiru නිවුස් බැලුවේ කව්ද





    අද හිරු නිවුස් බැලුවේ කව්ද :(:(:(



    මේ සිද්දිය දැකල මාර අප්සෙට් ගියා බන්



    https://www.facebook.com/HiruNewsLive/videos/361423374303586/



    39:40 ඉදන් බලන්න..

















    කකුල් දිග ඇරලා හරියට නිදා ගත්තේ නෑලු :(:( මගුල් ගෙදරට ගියාම කරපු දේවල් කියද්දී මට පට්ටෙට අප්සෙට් ගියා බන් :(:(:(



     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    pau.. :(
    puduma widiyata asarana wela jeevitha kalema.
    dan lankawe minissunge manussa kama nathi wela
    ape rata sanskruthiyen hoadai kiyala kattiya pampori gahuwata wenath ratawala manussakama meeta wada hodata thiyenawa hithagannath beri widiyata.
    kalakirenawa mewa dakkama..
     
    • Like
    Reactions: corp

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගෙ හීනයක් බන් කවද හරි තාත්තගෙ නමින් වැඩිහිටි නිවාසයක් සියලු පහසුකම් සමහින් හදන්න..
     
    • Like
    Reactions: ryandok

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mey acchi gena FB eke page ekakath tibba video ekak.
    eketh kiwwe hoda mahalu niwasayak hoyala denna kiyala..
    :(:(:(:(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,537
    8,754
    113
    pau.. :(
    puduma widiyata asarana wela jeevitha kalema.
    dan lankawe minissunge manussa kama nathi wela
    ape rata sanskruthiyen hoadai kiyala kattiya pampori gahuwata wenath ratawala manussakama meeta wada hodata thiyenawa hithagannath beri widiyata.
    kalakirenawa mewa dakkama..
    owu, aduma gane babek hamba wenna enna, wayasaka kenek bus ekata ,train ekata naggama seat ekak denna hena welawak yanawa.:confused::confused:
     
    • Like
    Reactions: corp

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ වගේ කොච්චර තව ඇතිද? දැක්කාම හරි වේදනාවයි