එය මෙසේ සිදුවිය
දිනය : සැප්තැම්බර් 18, 2008
ස්ථානය : ඇමරිකාවෙ වෝල් ස්ට්රීට් හී අති සුපෝඛභොගී කාර්යාල සංකීණයක රැස්වීම් ශාලාවකි. එහි වූ විශාල වට රවුම් මේසයේ පුටු වලට බරදී සිටිනුයේ ඇමරිකාවේ පළමු ගණයේ ආර්ථික විශේෂඥයන් මෙන්ම ෆෙඩරල් ආණ්ඩුවේ නීති සකසන්නන් සමූහයකි. එක ලඟ පැනවු අසුන්වලට වී උනුනුන් සමග...