හොද හොනට් එකක් ලක්ශ 5.50 පනිනව බන්. හොනට් ගැන හොදට ඉගෙනගෙනම හොනට් එකක් ගනින්. කබලක් ගත්තොත් තව උබට සෑහෙන වියදමක් යනව.ටයර් , චේන්, පේන්ට්, එන්ජින් නම්බර්. චැසි නම්බර්, කලර් කෝඩ්. හැමදේම බලපන්.ත්‍රෙඩ් ගොඩක් තිබ්බ හොනට් ගැන. මමත් ගත්තෙ එකකිරියෙම ගිය ත්‍රෙඩ් කියවල තමයි. ( ජපන් ටයර් සෙට් එක =...