1. Purifier

    loku udawwak

    Seoclerks එකෙන් ඩොලර් 1-2 ට අරන් Fiverr එකේ $5ට විකුනපන්.මොකුත් නොකර $2-3 ලාබ.:)
  2. Purifier

    Profitable FOREX Signal service

    :confused::confused:
  3. Purifier

    ආරණ්‍ය සේනාසන දාන පිංකම

    රත්තරන් මිනිස්සු. බුදු සසුන බැබලේවා. උබටත් යහපතක්ම වේවා මචන්.
  4. Purifier

    පෙර පිං

    ඉතින් ඇත්තනෙ බන්. ධනය, බලය, පිරිවර සම්පත්තිය, ලස්සන, ඔය හැම දේම ලැබෙන්න පෙර පින තියෙන්න ඕනෙ:yes:. ඊරිසිය කරන්න එපා.:no:
  5. Purifier

    සතුට යනු?

    අපි ජොබ් එකෙක් කරන්නෙ ජීවත් වෙන්න උනත් අපිටත් නොදැනීම ජොබ් එක ජීවිතෙ වලා. එත කොට අපිට ජීවත් වෙන්න අමතක වෙලා. ආයෙමත් හිතෙනව ජීවත් වෙන්න. සතුට හොයන්න.:dull:
  6. Purifier

    අලුත් දේශපාලන පක්ෂයක් - පිස්සෙක් ට රට බාර&#35

    ඉතින් පරාක්‍රමබාහු, දුටු ගැමුණු කියන්නෙ පොන්නයො නෙමෙයිනෙ.( උබ කියල තියෙන්නෙ "මම පොන්නයෙක්" කියල. ) ඉතින් උබ රජ උනාම සුකිත මුදිත වෙයි කියල හිතන්න අමාරුයි නේද?:dull:
  7. Purifier

    බුද්දාගම ප්රශ්නයක්

    පරිණාමය පරණ කතන්දරයක් බන්. උබ තාම දන්නෙ නැද්ද? ඔය කතාව අපේ ඉස්කෝල වල තාම ඉගැන්නුවට, ඕක විද්‍යාඥයන්ට විහිලු කතාවක්. මිනිස්සු පරිණාමය උනා:yes:. ඒ සත්තුන්ගෙන නෙමෙයි:no:. ආබස්සර කියන බ්‍රහ්ම ලෝකෙන් තමයි පෘතුවිය නැවත බිහිඋනාම ජීවීන් එන්නෙ. (විනාශ උනු විශ්වය නැවත සකස්වීම )
  8. Purifier

    කොරියානුවන්_මවිත_වේ

    රත්තරන් මිනිස්සු
  9. Purifier

    ඔරලෝසු හදන්න

    රත්තරන් මිනිස්සු
  10. Purifier

    යකඩ හීන

    Patta
  11. Purifier

    මේ ලෝකෙ තියෙන්නෙ ඇයි බම්..?

    ආ තවම බ්‍රහස්පතින්ද නේද? එහෙනම් අවුලක් නෑ. :baffled:
  12. Purifier

    මේ ලෝකෙ තියෙන්නෙ ඇයි බම්..?

    මටත් ඉදල හිටල ඔහොම එකක් හිතෙනව බන්.:( එදාට මම බියර් 2ක් අරන් ඇවිත් ෆිල්ම් එකෙක් බල බල බොනව. ගොඩක්ම සිකුරාදට තමා ඔය මානසිකත් වය එන්නෙ. හුටා අද සිකුරාද නේද?:baffled::baffled:
  13. Purifier

    මේ_සතාට_පිහිට_වෙන්න II

    රත්තරන් මිනිස්සු

    No contents