මචන්ලා මම off-grid එකකට inverter එකක් ගෙන්නන්න බැලුවේ .. ලංකාවේ ගොඩක් අය recommend කරන්නේ CARUTU brand එක.net එකේ ඕකට review එහෙම හොයාගන්න නැහැ .. මට තව එකක් සෙට්වුනා CNSWIPOWER කියන බ්රෑන්ඩ් එක . මේකටනම් ඇතිවෙන්න review තියනවා and උන් recommend කරනවා budget එකට වටිනවා කියල . (කොගොමත් මේ...