Questions plastic ceiling sheets

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    මචන්ලා pe + එකෙන් එන 2 x 2 plastic ceiling sheets හොඳ ද ? කල්පැවැත්ම කොහොමද? රස්නෙත් එක්ක සවුත්තු වෙනවද? Use කරපු කවුරුත් නැද්ද ? :rolleyes::confused::confused:
    1593417312305.jpeg
    maxresdefault.jpg
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,836
    1,453
    113
    ගෙදර
    පෙනුමනම් චාටර් වගේ
    shop eke lassana design tiyanava.. :yes: tnx..
    tnx
    I-Panel එකේ සිලින් ෂිට් ගැහුවා මගේ යාලුවෙක් ... හොද look එකක් නම් තියෙනවා ... macfoil උඩට දැම්මා වගේ මතක ....
    http://www.ipanel.lk/products/ceiling-panel/finishing-ceiling/

    tnx...