Perodua Axia 2017 or Kia Picanto 2016

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,818
    1,432
    113
    ගෙදර
    මේ වාහන දෙකෙන් recommend කරන්න පුළුවන් කෝකද .Use කරපු අයදේ අදහස් කොහොමද :P

    • Spare parts තත්වේ කොහොමද ?
    • common ලෙඩ මොනාද
    • තෙල් කෙරුවාව
    • boot space ටිකක් හරි වැඩි මොකේද (තියන පොඩ්ඩෙන් :rolleyes: )

    Perodua Axia 2017

    1752490812387.png

    Kia Picanto 2016

    1752490802291.png
     
    • Like
    Reactions: Lovtus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,466
    8,451
    113
    kandy
    Spare parts - kia wala tikak ganan wadie.
    common - Picanto nam leda adui.
    තෙල් කෙරුවාව - Picanto 14-15 , Axia 15-16
    boot space - eka wage ..

    kia-picanto-2017-108141812561.jpg

    Picanto 2017 Model ekak balanna. eka lassanayi.
     
    • Love
    Reactions: SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,818
    1,432
    113
    ගෙදර
    Spare parts - kia wala tikak ganan wadie.
    common - Picanto nam leda adui.
    තෙල් කෙරුවාව - Picanto 14-15 , Axia 15-16
    boot space - eka wage ..

    Picanto 2017 Model ekak balanna. eka lassanayi.
    Kia parts ganna thyanavada jpn car wala wage hama thanama nattamn agent gavain ganna onada

    peradua ekenam rebadge toyota eka ena nisa parts slaba athi kiyala hithenava .
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Boot Space නම් එක වගේ. හැබැයි Axia එකේ චුට්ටක් විතර වැඩී වගේ කියලයි මට නම් හිතෙන්නේ. Spare parts නම් Axia එකේ ලාබයි Kia එකට වැඩිය.
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,466
    8,451
    113
    kandy
    Kia parts ganna thyanavada jpn car wala wage hama thanama nattamn agent gavain ganna onada

    peradua ekenam rebadge toyota eka ena nisa parts slaba athi kiyala hithenava .
    parts availability and cost බැලුවම Perodua ඉදිරියෙන් ඉන්නවා ..
    එත් KIA parts එහෙමත් ඕන තරම් ගන්න තියනවා .. මොකද KIA picanto ලංකාවට අලුත් වාහනයක් නෙවෙයි . hyundai වල parts KIA වලටත් ගැලපෙනවා ..

    Quality එක ගැන බලනව නම් KIA picanto ගන්න .
    Cost effective වගේ ලොකුවට හිතනවා නම් Perodua ගන්න ..
    මේ වාහන 2 ම හොදයි ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,576
    2
    54,121
    113
    I'd go for an Axia, looks better, build quality is better, parts availability is better, agent support is better...
     
    • Love
    Reactions: SDR2000

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,578
    13,202
    113
    අයියෝ කලබල වෙලා ගන්න එපා . ලබන සතියේ විට්ස් එක ලක්ශ 30කින් අඩු වෙනවා
     
    • Dislike
    • Like
    Reactions: SDR2000 and fdk

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,818
    1,432
    113
    ගෙදර
    parts availability and cost බැලුවම Perodua ඉදිරියෙන් ඉන්නවා ..
    එත් KIA parts එහෙමත් ඕන තරම් ගන්න තියනවා .. මොකද KIA picanto ලංකාවට අලුත් වාහනයක් නෙවෙයි . hyundai වල parts KIA වලටත් ගැලපෙනවා ..

    Quality එක ගැන බලනව නම් KIA picanto ගන්න .
    Cost effective වගේ ලොකුවට හිතනවා නම් Perodua ගන්න ..
    මේ වාහන 2 ම හොදයි ..
    Thanks mchn. math KIA look ekata kamahi. parts thama doubt eka .

    I'd go for an Axia, looks better, build quality is better, parts availability is better, agent support is better...
    Thanks machn .. :D
    Looks and options - Kia
    Reliability and low maintenance - Axia
    Thanks machn .. :D
    BYD ganne nadda kaluwo ? dan trend eka EV
    Thava 5 yrs walin wage passe trend eka ohomma thibunoth gannava :P

    Me price range ekema Suzuki husler ekath yanava ne.. eeth guna dos dannavanam kiyanna.. :D
    660 CC thama avula

    ------ Post added on Jul 15, 2025 at 8:39 AM

    BUMP
    ------ Post added on Jul 15, 2025 at 12:20 PM