ඉපදුන ( ජාති ) දා පටන්, අපට නොදනිම අපි අපේ මරණයට මොහොතින් මොහොත ගමන් කරනවා ( උපච්චේදක මාර ). ඒ අතර තුර කාලයේදි අප ස්කන්ද මාර ධර්ම වලට අසුවෙන්නවා ( රුප, වෙදනා, සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ ). ස්කන්ද මාර නිසා අප ක්ලේශ මාර වලට අසුවෙන්නවා ඒ නිස අප අභිසංකාර මාර වලට අසුවෙනවා. එ අභිසංස්කාර මාර ධර්ම නිසා අපි...