බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    කට්ටියට බුද්ධ දේශනාව ,ධර්මය ,ආගම ගැන තියෙන ඕනම ගැටලුවක් මේකෙ දාන්ඩ...
    විසඳුමක් හරි වැදගත් වෙන ලින්ක් එකක් හරි තියෙන අය reply එකක් දාන්න...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    බුද්ධාගම හරියට ඉගෙන ගන්ඩ ඕනි,මුල ඉඳලා..ඉස්කෝලෙ යන කාලෙත් හරියට දේවල් ඉගෙන ගත්තෙ නෑ..දහම් පාසලට ගියේ 3වසරට වෙනකන් විතරයි, ඒකත් ගෙදර අය කිව්ව නිසා..

    දැන් මට මුල ඉඳන් හරියට ඉගෙන ගන්ඩ ඕනි..කොහොමද කරන්නේ.. නමට විතරක් ආගම : බුද්ධාගම කියලා වැඩක් නෑ හරියට දේවල් දන්නෙ නැතුව...

    මොකක්ද මග ? :)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුද්ධාගම හරියට ඉගෙන ගන්ඩ ඕනි,මුල ඉඳලා..ඉස්කෝලෙ යන කාලෙත් හරියට දේවල් ඉගෙන ගත්තෙ නෑ..දහම් පාසලට ගියේ 3වසරට වෙනකන් විතරයි, ඒකත් ගෙදර අය කිව්ව නිසා..

    දැන් මට මුල ඉඳන් හරියට ඉගෙන ගන්ඩ ඕනි..කොහොමද කරන්නේ.. නමට විතරක් ආගම : බුද්ධාගම කියලා වැඩක් නෑ හරියට දේවල් දන්නෙ නැතුව...

    මොකක්ද මග ? :)

    sinhala tipitaka pdf version (40 mb)
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    නිර්වාණය යනු කුමක්ද? enlightenment meaning?

    අසංකත ධාතුව - හේතුවක් නැත ඵලයක් නැත.
    නිර්වාණයේ ලක්ෂණ තුන - ශුන්‍යත,අනිමිත්ත,අප්පනිහිත්ත.

     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    නිර්වාණය යනු කුමක්ද? enlightenment meaning?

    අසංකත ධාතුව - හේතුවක් නැත ඵලයක් නැත.
    නිර්වාණයේ ලක්ෂණ තුන - ශුන්‍යත,අනිමිත්ත,අප්පනිහිත්ත.


     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    අපායේ ආහාරය කුමක්ද? කර්මයද? ලෝදියද?

    කර්මයද? ලෝදියද? Karmayada? Lodhiyada?

     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    අකුසල කර්ම කුසල කර්ම මගින් අහෝසි කල හැකිද?

    අකුසල කර්ම කුසල කර්ම මගින් අහෝසි කල හැකිද? කුසල කර්ම මගින් යටපත් කල හැකිද?

     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    පින් පව් සංස්කාර වන්නේ කෙසෙද?

    පින් පව් සංස්කාර වන්නේ කෙසෙද?



    අව්ද්‍යා පච්චායා සංස්කාර
    සංස්කාර ස්කන්ඩය
    සංකත සංස්කාර
    අභිසංඛත සංස්කාර
    අභිසංකරණ සංස්කාර
    පයෝගාභී සංස්කාර
    කාය, වචි, චිත්ත සංස්කාර
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මාරයා| මාර ධර්ම| ක්ලේශ ස්කන්ද අභිසංකාර දිව&#35

    මාරයා ගැන විස්තරයක්... (maraya gana vistarayak)


    මාර ධර්ම 5

    1) ක්ලේශ මාර :
    ( චිත්ත සන්තානයේ හට ගන්න 1500ක් ක්ලේශ )
    2) ස්කන්ද මාර :
    ( පරිහරණය කරන රුප,වේදනා,
    සඤ්ඤා,සංස්කාර,විඤ්ඤාණ )
    3) අභිසංකාර මාර :
    ( තම තමා රුස් කර කුසල අකුසල කර්ම )
    4) දිව්‍ය පුත්ත්‍ර මාර -
    ( පරනිම්මිත දිව්‍ය ලෝකයේ ප්‍රදානියා )
    5) මච්චූ මාර | උපච්චේදක මාර -
    ( ජිවිතයේ මරණය )
     
    • Like
    Reactions: CorD SaC

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    මරණ චිත්ත වීඨීයක් පහල විමට හේතු ඵල සකස් වි&#35

    මරණාසන්න අවස්තාවේදි ඉදිරිපත් වන කර්ම
    ගරු කර්ම,ආචීරණ කර්ම,ආසන්න කර්ම, කටත්තා කර්ම

    මරණාසන්න අවස්තාවේදි පහල වන නිමිති
    කර්ම නිමිති, ගති නිමිති, විපාක නිමිති

     
    Last edited:

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    චිත්ත වීථියක් යනු කුමක්ද

    (සිත් පෙළක් හෙවත් සිත් වැළක් පහල විම.)



    භවාංග සිත - (ක්‍රියා සිත ) - bhawanga sitha
    ප්‍රඤ්චද්වාර්ජ්ජණ සිත -(ක්‍රියා සිත ) - panchadwarjjana sitha
    සම්පටිච්ජන සිත - (විපාක සිත ) - sampathichchana sitha
    සන්තීරණ සිත - (විපාක සිත ) - santhirana sitha
    වොත්ථපන සිත - (විපාක සිත ) - wottapana sita
    ජවන් සිත් 7 - (ප්‍රතිසන්ධි ඇති කිරිමට උපකාර වන සිත් |
    කුසල අකුසල සිත් ) - jawan sitha
    තද්‍රාරම්මණ සිත
     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    රූප ලෝව බඹ ලෝව ඉපදිම? කල්පයකට වරක් බොහෝමයක&#

    කල්පයකට වරක් බොහෝමයක් සත්වයෝ බඹ ලොව ඉපදිද?
    ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නැත?
    චක්කු සෝත රුප ඇත?
    ගහන, ජව්හා, කාය ප්‍රසාද රුප නැත?

     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    කල්පයකට වරක් බොහෝමයක් සත්වයෝ බඹ ලොව ඉපදිද?
    ස්ත්‍රී පුරුෂ ස්වභාවයක් නැත?
    චක්කු සෝත රුප ඇත?
    ගහන, ජව්හා, කාය ප්‍රසාද රුප නැත?


    sampoorna deshanawe link eka diyanko
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,217
    113
    අන්තරා භවයක් තියනවද නැද්ද. මේ ගැන බුදුදහමේ පැහැදිලි කරලා තියන තැන්වල මූලාස්‍ර එක්ක කියන්න පුළුවන්ද
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,822
    113
    බුද්ධාගම හරියට ඉගෙන ගන්ඩ ඕනි,මුල ඉඳලා..ඉස්කෝලෙ යන කාලෙත් හරියට දේවල් ඉගෙන ගත්තෙ නෑ..දහම් පාසලට ගියේ 3වසරට වෙනකන් විතරයි, ඒකත් ගෙදර අය කිව්ව නිසා..

    දැන් මට මුල ඉඳන් හරියට ඉගෙන ගන්ඩ ඕනි..කොහොමද කරන්නේ.. නමට විතරක් ආගම : බුද්ධාගම කියලා වැඩක් නෑ හරියට දේවල් දන්නෙ නැතුව...

    මොකක්ද මග ? :)

    Loku loku dewal mulin kiyawanna epa. Podi thane idan yanna oone. Daham pasalenma patan ganin. Podi ayagen poth illagena kiyawala gihin denna. Iskoole poth unath awlak na. Eeta passe puluwan eka eka hamuduruwaru liyapu poth kiyawanna. Basic nathuwa loku ewa kiyawanna giyama oluwata watenne na ban
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්තරා භවයක් තියනවද නැද්ද. මේ ගැන බුදුදහමේ පැහැදිලි කරලා තියන තැන්වල මූලාස්‍ර එක්ක කියන්න පුළුවන්ද

    නෑ ඕක තියෙන උන් කියන්නෙ ඔය ලමයි කියන ඒවයි මෝහණය කරපුවාම කියන ඒවයි ගත්තාම මැරුණ කියන දවස අතරෙයි ඉපදිලා මාස 10කට කලිනුයි අතරෙ ලොකු පරතරයක් තියෙන හින්ද. මෝහනේ නං පට්ටපල් බොරු. ලමයි කියන ඒවත් ඇත්ත වෙන්න තියෙන ඉඩ අඩුයි උන් ටීවි වලිං ඇහෙන ඒව කියනව ඇත්තෙ. පෙලක් උන් කියන විදිහට උන් ඉපදෙනකොට මැරෙනු එකා පණපිටිං. අන්තරාභවයක් නෑ චුති සිතට පස්සෙ කෙලින්ම පහල වෙන්නෙ ප්‍රතිසන්ධි සිත කය විතරක් තියෙන බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන අවස්ථාවක හැරෙන්න.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අන්තරා භවයක් තියනවද නැද්ද. මේ ගැන බුදුදහමේ පැහැදිලි කරලා තියන තැන්වල මූලාස්‍ර එක්ක කියන්න පුළුවන්ද

    අන්තරා භවයක් කියල එකක් නෑ...එක පාරක් බුදු හාමුදුරුවෝ දේශනා කළා,''පණුවෙක් අත්තක් දිගේ යද්දි අත්ත එක තැනකින් අත අරින්නේ තව තැනකින් අල්ල ගන්නවත් එක්කම වගේ එක්තරා භවයකින් ඉවත් වන්නේ තවත් භවයක පිළිසිඳගැනීමත් එක්කමයි'' කියල.....

    ගන්ධබ්බ අවස්ථාව කියන්නේ, අන්තරා භවයක් කියල සමහරු කියනව...එහෙම නෑ ඒකත් එක භවයක්.....
     

    Similar threads