ලිබියාවට-එල්ල-කළ-ගුවන්-ප‍්‍රහාර-සාර්ථකයි
බි‍්‍රතාන්‍ය, ඇමෙරිකානු හා ප‍්‍රංශ හමුදා විසින් ලිබියාවේ ටි‍්‍රපොලි, මිස්රටා හා බෙන්ගාසි නගරවලට එල්ල කළ ගුවන් ප‍්‍රහාර සාර්ථක වූ බව ඇමෙරිකානු හමුදා ප‍්‍රධානී අද්මිරාල් මයික් මුලන් පවසයි.
ලිබියාවේ ගුවන් තහනම් කලාපයක් දැන් සාර්ථකව කි‍්‍රයාත්මක වන බව ද...