Bloody US & UK Ships Attack Libiya

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    attachment.php

    :shocked:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    gaddafi has killed thousands, started the war

    Yea in that way British also killed thousands of people during colonial period,US killed thousand during 2nd WW ,specially in Japan.:rolleyes:If you count past, i can give you nonvenomous examples.Even now when we are talking here their might be a air strike in Afgan village!
    BTW what this has to do with innocent civilians?What have they done?:dull:
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    පොර පාඩුවේ ජනතා ඉල්ලීමට අනුව ඉල්ල අස්වෙලා ගියා නම් ඉවරයිනේ.:frown: අවුරුදු 40ක් බලයේ හිටියා නම් පෙරෙතයා වගේ තවත් ඉන්නේ නැතිව.:angry: ඔය උඩින් ඇවිත් අත හරින බෝම්බයක් තම්බියාගේ කටෙ පුපුරන්න තියෙන්නේ:lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මචන්, මේ ලෝකෙට ත්රස්තවාදය අති කරපු... අමෙරිකවේ අවසානය මම මිය යන්න කලින් මම දෑක ගන්න කෑමති...මොකද.... මුන්ගේ තියෙන ස්බාවික සාම්පත් වලට ආසාවනිසා තමඉ...මොනව හරි (අභුත) චොදනාවක් හරි රටකට එල්ල කරල ... ආක්රමන්ය කරන්නේ... මේ ලොකෙට ලොක්කටත් ජෑපෑන් වලට උනා වගේ ලොකු වඉනශයක් වෙලා...ලෝක සිටියමෙන් අතු ගෑවෙන්න...මම ප්රාර්තන කරන්ව...

    ඒ කතාව ඇත්ත තමය්, avatar film එකෙන් නොකිය කිව්වෙ ඇමෙරිකාවෙ imperialism ගැන. ඒ උනාට එහෙමය් කියල ඇමෙරිකාව විනාශ උනාම හරිද, ඒක මහ දෙබිඩි අදහස්ක් නෙ. ලිබියාව ගැන තියෙන මහා සත්ව කරුනාව ඇමෙරිකන් මිනිස්සු ගැන නැත්තෙ ඇය්. පාලකයො කරන ගොන් කම් වලට මිනිස්සු පලි නැහැ. ඔහොම ප්‍රාර්ථනාවක් කරන එක මනුස්සකමටත් කරන අපහසයක්.

    කොහොමත් ගඩාෆි කියන්නෙ නොම්මර එකේ ත්‍රස්තවාදියෙක්. මම යුද්ධෙට කොහොමත් විරුද්ධය්. නමුත් ඔය වැඩෙන් වාසි අවාසි දෙකම වෙන්න පුලුවන්. සදාම් හුසේන් මරපු එකෙන් මිනිස්සුන්ට සහනයක් ලැබුන, මොක්ද ඌ අහින්සක මිනිස්සුන්ට අපායෙ දෙන ජාතියෙ ඳඩුවම් දීපු එකෙක්, සදාම් ගෙ වැඩ internet එකේ තියෙන්ව ඕන තරම්. ඒක නිසා දැන් මේ කරන වැඩෙත් හොන්දය් නරකය් දෙකම තියෙනව.

    ඔබාමගෙ card එක අමුතුවෙන් කැඩෙන්න දෙයක් නැහැ, presidential election එකෙන් අවුරුද්දක් යන්න කලින්ම මිනිහගෙ disapproval rate එක 52% ක් උනා දීපු පොරොන්දු ඉටු කරපු නැති නිසා. US වල ඉන්නෙ ලන්කාවෙ වගේ පාලකයො කියන කියන දේට ඔලුව වනන එහෙය්යො ටිකක් නෙමෙය්.
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ŦĦĔ ƦȆƉǾӾ;9671909 said:
    Yea in that way British also killed thousands of people during colonial period,US killed thousand during 2nd WW ,specially in Japan.:rolleyes:If you count past, i can give you nonvenomous examples.Even now when we are talking here their might be a air strike in Afgan village!
    BTW what this has to do with innocent civilians?What have they done?:dull:

    WW2 Japan declared war on American by attacking pearl harbour

    Civilians are being killed right now in Libya by Gaddafi

    Turn on the tv or watch online
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    පොර පාඩුවේ ජනතා ඉල්ලීමට අනුව ඉල්ල අස්වෙලා ගියා නම් ඉවරයිනේ.:frown: අවුරුදු 40ක් බලයේ හිටියා නම් පෙරෙතයා වගේ තවත් ඉන්නේ නැතිව.:angry: ඔය උඩින් ඇවිත් අත හරින බෝම්බයක් තම්බියාගේ කටෙ පුපුරන්න තියෙන්නේ:lol:

    meka uva elawanna karana war ekak neme ban.oil walata thiyena perethakamata karana war ekak
     
    Sep 1, 2009
    2,359
    215
    0
    WW2 Japan declared war on American by attacking pearl harbour

    Civilians are being killed right now in Libya by Gaddafi

    Turn on the tv or watch online

    Which TV channel showing Gadaffi killing civillians?:rolleyes:
    I 'm not here to discuss war tactics,but pearl harbour attack was purely to harm US navy,that's a war tactic,but attacking Hiroshima and Nagazaki with atomic bomb????:dull:
    I don't know why some people try so much to defend US lead wars,but i feel if US involve in something their should be either land or oil!
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    meka uva elawanna karana war ekak neme ban.oil walata thiyena perethakamata karana war ekak
    තෙල් ටික අරන් හරි ඔකාව පන්නන්න තියෙන්නේ බං.:D

    ක්‍රි.පු සියවසේ ඔය තම්බි රටවල් ඔක්කෝගේම බුදු දහම තිබිල තියෙන්නේ.:(
    එහේ තිබ්බ පන්සල් එහෙම කඩලා තමයි දැන් ඕකුන් බොවෙලා තියෙන්නේ. :frown:
    ඒ කරපු දේවල් වලට තමයි ඔය පල දෙන්නේ..
    :P
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ŦĦĔ ƦȆƉǾӾ;9671909 said:
    Yea in that way British also killed thousands of people during colonial period,US killed thousand during 2nd WW ,specially in Japan.:rolleyes:If you count past, i can give you nonvenomous examples.Even now when we are talking here their might be a air strike in Afgan village!
    BTW what this has to do with innocent civilians?What have they done?:dull:

    Two wrongs dont make a right man. And get your facts straight. Im not trying to justify what the americunts did during world war 2, but the japanese attacked first, they destroyed pearl harbor. America ended the war that Japan started. Although nuking japan was the wrong thing to do, they left them no choice. And Japs done worse things,ever heard of nanking massacre? read this wikipedia article.
    http://en.wikipedia.org/wiki/Nanking_Massacre