අපිත් ගිය ඔන්න ඔහේ නේපාලයට ට්‍රිප් එකක්.
දවස් 25යි.
වීසා ෆ්‍රි (දවස් 30ක්) visa 30 days Free
ටිකට් එක 90,000 -100,000 ඇතුලේ ගන්න පුලුවන්.
නවතින්න එයා.බි.න්.බි Airbnb (මාසෙට 30,000-40,000)
රටේ මිනිස්සුන්ට ඉන්දියාව පෙන්නන්න බැහ, ලංකාවෙන් කියලා දැනගත්තම මාර ප්ලේස් එකක් තියෙන්නේ. නියමෙට සලකනවා...