යුද්දෙන් පසු ජීවිතේ ජයගත් කාන්තාවකගේ කතා
මොහොතක් හිතන්න.
යුද්දයක්, හස්බන්ඩ් නැතිවෙනවා, :(
ලමයි දෙන්නා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා, :yes:
යුද්දේ ඉවරවුනාම තමන්ගේ කියලා දෙයක් පටන් ගන්නවා, :)
ඒක වැඩි දියුණු කරනවා, :D
තමන් වගේම අසරණවුනු අයට පිහිට වෙනවා. :love:
අන්න එකයි ජීවිතේ හොදම හරිය, ඒ වගේ...