මේ ඉන්නේ වැඩ්ඩෝ

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මේ ඉන්නේ වැඩ්ඩෝ

    අපි ඔය හිතන්නෙවත් නැතුව බීලා දාන ඔය බොතල්
    මෙයාලා කොච්චර ලස්ස්නට පරිසරයට අවුලක් වෙන්නේ නැතුව පවිච්චි කරනවද බලන්න. :love: :love: :love:

    ඇයි අපිට බැරි?

    මෙට්‍රික් ටොන් මිලියන 8කට වඩා ප්ලාස්ටිc මුහුදට යනවලු අවුරුද්දකට.
    එක්කෝ ප්ලස්ටික් බෝතල් වලින් නොබී ඉන්න ඔනේ,
    බිව්වනම් මෙහම වැඩක් හරි කරමු නේ.. :D:D:D:D:D
    මේ අවුරුද්දත් ලග හින්දා ප්ලාස්ටික් භාවිත ගැනත් අවදානයෙන් ඉන්න කට්ටිය :love:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්ලාස්ටික් බෝතල් තහනං කරන්න ඕනේ මමනං කියන්නේ :yes: ඉස්සර වගේ වීදුරු බෝතල් විතරක් තිබුන නං හරි හිස් බෝතල් අරන් යනවනේ ආයෙත් කොම්පනියෙන්ම