1. Simon_de_Mariya

    Full Body Checkup

    එහෙම ටෙස්ට් එකකටත් ඉදලා තියෙනවා...ලේඩි ඩොක් කෙනෙක් ඉස්සරහ කලිසම ගලවලා කැස්සා... විලි ලැජ්ජාවෙ බැරුව හිටියා... මොනව කරන්නද ඉතින්. :confused:
  2. Simon_de_Mariya

    Full Body Checkup

    Thanks all
  3. Simon_de_Mariya

    Full Body Checkup

    Thank You very much brother.
  4. Simon_de_Mariya

    Full Body Checkup

    මචන් ජොබ් එකකට "Medical Checkup" 1ක් කරන්න වෙලා තියෙනවා මට.. මෙ චෙකප් එකෙදි Skin එකත් ලොකුවට check කරනවද? මගේ පොඩ් rash ගතියක් තියෙනව පිට හරියේ ට්ක කාලෙක ඉදන්.. But දෑන් හොද වෙගෙන එන්නේ.. මෙක අවුලක් වෙයි ද Medical eka ගොඩ යන්න??:oo:
  5. Simon_de_Mariya

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ක්‍රිකට් කියන්නේ සමහර වෙලාවට බොරින්ග් තමයි..ඒත් උබ කියනව වගෙ අල ගෙම් එකක් නෙවේ..හිතපන් දවස් 5ක් ටෙස්ට් මැච් එකක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල?..sports කියන එක එකින් එකට වෙනස් බොල.. මම දන්න බුවෙක් ඉන්නවා ක්‍රිකට් හෙන කම්මැලි සෙල්ලමක් කියන...හැබැයි වඩේ කියන්නෙ උ කවදවත් අල්ලන සෙල්ලම කරන්නවත්...
  6. Simon_de_Mariya

    ආමි_කාරයා

    Heart touching. But this is totally imaginary story
  7. Simon_de_Mariya

    See this dance

    mekita nikan meemasmora hadila wage ne natanne
  8. Simon_de_Mariya

    ebay badu awada?

    yes late thama.
  9. Simon_de_Mariya

    2018 BUDGET VEHICLE PRICES UPDATE

    Vitz 2008 keeyak weida ban dan?
  10. Simon_de_Mariya

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    මචන්ලා...මම සැහෙන කාලෙක ඉදන් බලන් ඉන්නෙ "Perodua AXIA " එකක් ගන්න.. 1000CC නිසා මෙකෙත් මිල ලක්ශ 3-4කින් අඩු වේයිද?.. මම ගන්න හිතගෙන ඉන්නෙ 2016 වගේ මොඩෙල් 1ක්. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියපන් මචන් !!!!
  11. Simon_de_Mariya

    ‘ඇපල් බුමුතුරුණක්

    onna balapan eketh hati... Ireland walata kunatuwak awama unge goviyo goda.. lankawata awa nam aurudu gaanakata kela wenawa
  12. Simon_de_Mariya

    what is your favorite english accent ?

    Romanian accent
  13. Simon_de_Mariya

    Dialog-Sengawunu-geeya

    One thing is clear.. Sri Lankans are highly creative when it comes to the commenting on FB..:D:cool::sorry::yes:
  14. Simon_de_Mariya

    Survival ෆිල්ම්ස් මොනවද ?

    The 33 film is based on the real events of the 2010 mining disaster, in which a group of thirty-three miners were trapped inside the San José Mine in Chile
  15. Simon_de_Mariya

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ගාංගා සුධර්ශණි මෑණියනි ඔබට ප්‍රණාමය....:P
  16. Simon_de_Mariya

    ඊයේ Boot එකක් කෑවා බන් :(

    මචන් උබ සතුටු වෙයන්, කසද බදින්න කලින් කෙල්ලගෙ වෙනස් වීම් අදුන ගන්න ලබීම ගැන.. හිතපන් කසාද බැන්දට පස්සේ දාලා ගියානම් කොහොමද ???

    No contents