ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

ක්‍රිකට් යනු ලංක

  • ඔව්

    Votes: 48 48.5%
  • නෑ

    Votes: 44 44.4%
  • වෙනත්

    Votes: 7 7.1%

  • Total voters
    99
Sep 14, 2017
32
1
0
ක්‍රිකට් කියන්නේ සමහර වෙලාවට බොරින්ග් තමයි..ඒත් උබ කියනව වගෙ අල ගෙම් එකක් නෙවේ..හිතපන් දවස් 5ක් ටෙස්ට් මැච් එකක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල?..sports කියන එක එකින් එකට වෙනස් බොල..
මම දන්න බුවෙක් ඉන්නවා ක්‍රිකට් හෙන කම්මැලි සෙල්ලමක් කියන...හැබැයි වඩේ කියන්නෙ උ කවදවත් අල්ලන සෙල්ලම කරන්නවත් එලියට බහින එකෙක් නෙවෙයි...අමුම අමු ගොබ්බ අලයෙක්.. උබත් එහෙම එකෙක් වෙන්න ඕනෙ..
 
lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මගේ මතේ නම් cricket තියෙන්න ඕනේ! එත් ඔය තරම් පණ ඇරලා ඒ ක්‍රීඩාවට විතරක් සලකන එක මහා සක්කිලි වැඩක්.

    නිකමට හිතපල්ලා usain bolt ලාංකිකයෙක් විදියට ඉපදුනානම් මොකද වෙන්නේ කියල. උ අනිවරෙම්ම 100m දුවයි එත් උගේ මුළු ජීවිතේම කැප කරත් අද ඔය ඉන්න තැනට එකට එන්න ලැබෙන්නේ නැ.

    ඒ වගේම සමහර විට උ දන්නේ නැතිවෙයි උට එහෙම හැකියාවක් තියෙනවදවත් කියල..අපි හැමෝම වගේ උත් ඉගෙන ඔය 11 හා දින්නත් පැරදුනත් කුණුහරප කියගත්තත් නායකයෝ මාරු උනත් අයින් උනත් ඕක බලනවා.. එක හරියට ගනු කුණු ශරීරෙට ලොබ බදින්න එප්පා කියන්නාක් වගේ..අපි එපා කියන දේමයි කරන්නේ!!!

    දවදෙයක් අපි මිනිස්සු සපෙක්සව වෙනස් ..අපි එක එක මවු කුසවල් වල ඉපදුනාට හිතපල්ලා උබලගේ සහෝදරයා volleyball ගහන්න ආසයි කියලා නමුත් උ national team captain උනත් උට ඔය දැන් cricket team එකේ captainla ta තියෙන තැන තියේද..???

    අපි හැමෝම එකම ක්‍රීඩාවක් බදාගෙන හිටියොත් අපේ අනිත් අහින්සහ සහෝදරයන්ට සහෝදරියන්ට යන කල දසාව මොකද්ද...හැමෝම cricket වලට අසා නැ ..!!
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    පාපන්දු, රග්බි වැනි බොහෝ ක්‍රීඩා පුහුනුවෙන් ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන්...

    ඒත් ක්‍රිකට් ඇගේ නැත්තන් කොච්චර පුහුනු කලත් ගහන්න බෑ...

    ඒකයි ඔය කියන රටවල් වලට ක්‍රිකට් ගහගන්න බැරි.....

    කම්මලියි රිප්ලයි කරන්න ක්‍රිකට් ගහලා කම්මැලි වෙලා
    2.gif
    බායි

    ATTHA KATHWA

    ක්‍රිකට් කියන්නේ සමහර වෙලාවට බොරින්ග් තමයි..ඒත් උබ කියනව වගෙ අල ගෙම් එකක් නෙවේ..හිතපන් දවස් 5ක් ටෙස්ට් මැච් එකක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල?..sports කියන එක එකින් එකට වෙනස් බොල..
    මම දන්න බුවෙක් ඉන්නවා ක්‍රිකට් හෙන කම්මැලි සෙල්ලමක් කියන...හැබැයි වඩේ කියන්නෙ උ කවදවත් අල්ලන සෙල්ලම කරන්නවත් එලියට බහින එකෙක් නෙවෙයි...අමුම අමු ගොබ්බ අලයෙක්.. උබත් එහෙම එකෙක් වෙන්න ඕනෙ..

    නැහැ. හොදට බලන්න වැඩි පුර වැඩි දෙනෙක් කරන්නේ නිකන් සිටීම. නිරතුරුවම ක්‍රීඩාව කරන්නේ බෝලර් සහ බැට්ස්මන් පමණයි. ක්‍රිකට් දවස් පහක් ගහන එක ෆිට්නස් නම් දවස් පහක් බැඩ්මින්ටන් ගැහුවොත් ඒ සුපර් මෑන් වෙන්න ඕනෙනේ.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මගේ මතේ නම් cricket තියෙන්න ඕනේ! එත් ඔය තරම් පණ ඇරලා ඒ ක්‍රීඩාවට විතරක් සලකන එක මහා සක්කිලි වැඩක්.

    නිකමට හිතපල්ලා usain bolt ලාංකිකයෙක් විදියට ඉපදුනානම් මොකද වෙන්නේ කියල. උ අනිවරෙම්ම 100m දුවයි එත් උගේ මුළු ජීවිතේම කැප කරත් අද ඔය ඉන්න තැනට එකට එන්න ලැබෙන්නේ නැ.

    ඒ වගේම සමහර විට උ දන්නේ නැතිවෙයි උට එහෙම හැකියාවක් තියෙනවදවත් කියල..අපි හැමෝම වගේ උත් ඉගෙන ඔය 11 හා දින්නත් පැරදුනත් කුණුහරප කියගත්තත් නායකයෝ මාරු උනත් අයින් උනත් ඕක බලනවා.. එක හරියට ගනු කුණු ශරීරෙට ලොබ බදින්න එප්පා කියන්නාක් වගේ..අපි එපා කියන දේමයි කරන්නේ!!!

    දවදෙයක් අපි මිනිස්සු සපෙක්සව වෙනස් ..අපි එක එක මවු කුසවල් වල ඉපදුනාට හිතපල්ලා උබලගේ සහෝදරයා volleyball ගහන්න ආසයි කියලා නමුත් උ national team captain උනත් උට ඔය දැන් cricket team එකේ captainla ta තියෙන තැන තියේද..???

    අපි හැමෝම එකම ක්‍රීඩාවක් බදාගෙන හිටියොත් අපේ අනිත් අහින්සහ සහෝදරයන්ට සහෝදරියන්ට යන කල දසාව මොකද්ද...හැමෝම cricket වලට අසා නැ ..!!

    ගොඩක් දේ එක්ක එකග වෙනවා. ගොල්ෆ්ුත් ලංකාවේ තිබෙනවා. ඒවා තිබිය යුතුයි . නමුත් අපේ සියලු ළමයින් පවා ගොල්ෆ් ගහනවනම් සහ හැමෝම ගොල්ෆ්ම බලනවනම් එතන ලොකු ප්‍රශ්නයක්. රටේ ආර්ඨික සංවර්ධනයටම එල්ල වෙන ලොකු පහරක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෝඩ කතා කියන්න එපා බන්...:sorry:
    ක්‍රිකට් වල ප්‍රශ්නෙ ඒකට යන කාලය නම් කරන්න තියෙන්නෙ ටෙස්ට් නවත්තල ඔවස් 20 මැචි ගහන එක...:yes:
    දියුනු රටවල් වල මොකද යකෝ ක්‍රිකට් නැත්තෙ...:dull: ලෝකෙ වඩාත් ක්‍රීඩා වලට දක්ශ රට වෙන ඕස්ත්‍රිලියාවෙ ජනප්‍රියම අන්තර්ජාතික ක්‍රීඩාව ක්‍රිකට්..:yes:
    හොදම ජෝක් එකෙ තමයි ක්‍රිකට් ගහනකොට ව්යායාමයක් හම්බෙන්නෙ නෑ කියන එක.. :lol:
    අනික ලන්කාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් විතරයි...:baffled: අනිත් ක්‍රීඩා වලින් ජාතියන්තරේ දින්න බෑ ලන්කාවෙ මිනිස්සුන්ගෙ කශඩ ඇගවල් එක්ක...:sorry:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට්ම ගහල තියෙන අයගෙන් මම ඉල්ලනවා විනාඩි දහයක් බැඩ්මින්ටන්, ෆුට්බෝල් රගර් වගේ ක්‍රීඩාවක යෙදිල බලන්න කියල. එතකොට තේරෙයි තමුන්ගේ ෆිට්නස් කොහේද තියෙන්නේ කියලා. අඩුවයස් අය මේ ක්‍රිකට් නිසා පොඩි කාලෙ ඉදන්ම ලෙඩ ගොඩවල් සහ කම්මැලියන් වෙනවා. හරිහමන් ව්‍යායාමයක් ලැබෙන් නැති නිසා.
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    මෝඩ කතා කියන්න එපා බන්...:sorry:
    ක්‍රිකට් වල ප්‍රශ්නෙ ඒකට යන කාලය නම් කරන්න තියෙන්නෙ ටෙස්ට් නවත්තල ඔවස් 20 මැචි ගහන එක...:yes:
    දියුනු රටවල් වල මොකද යකෝ ක්‍රිකට් නැත්තෙ...:dull: ලෝකෙ වඩාත් ක්‍රීඩා වලට දක්ශ රට වෙන ඕස්ත්‍රිලියාවෙ ජනප්‍රියම අන්තර්ජාතික ක්‍රීඩාව ක්‍රිකට්..:yes:
    හොදම ජෝක් එකෙ තමයි ක්‍රිකට් ගහනකොට ව්යායාමයක් හම්බෙන්නෙ නෑ කියන එක.. :lol:
    අනික ලන්කාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් විතරයි...:baffled: අනිත් ක්‍රීඩා වලින් ජාතියන්තරේ දින්න බෑ ලන්කාවෙ මිනිස්සුන්ගෙ කශඩ ඇගවල් එක්ක...:sorry:

    1. ඕස් ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල්. ක්‍රිකට් නොවෙයි. හොයලා බලන්න
    2. ක්‍රිකට් ගහනකොට හම්බ වෙන ව්‍යායාමය මදි. ඒකයි කිව්වෙ ෆුට්බෝල් ටිකක් ගහල බලන්න කියල. කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ :-)
    3. ලංකාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් කියන එක ලොකුම මෝඩ කතා. අර බැරිබැරියාව :D
    4. අනික්වෑන් ජාත්‍යන්තරේ දිනන්න බෑ. ටේබල් ටෙනිස් ගහන්නත් ලොකු ඇගවල් ඕනෙද ? :D
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    20 20 ගහනවනම් එහෙම නම් එක මැච් එක වෙනුවට මැච් පහ හයක් එක දිගට ගහන්න ඕනෑ 
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ලංකාව තව තවත් කාලකන්නි කම්මැලි රටක් කරන ක්‍රීඩාවක් කියල කාටවත් තේරෙන්නෙ නැත්තෙ ඇයි?
    පොඩි ලමයි ක්‍රිකට් ගහන එක නිසා හරියට ව්‍යායාමයක් වත් හම්බවෙන්නෙ නෑ. බෝල ගාන බෙදලා බලන්න සෙල්ලන් කරන ගානෙන්. වැඩි හරියක් හිටගෙන ඉන්න තියෙන්නෙ.
    බ්‍රිතාන්‍ය යටත් විජිත විතරයි මේක සෙල්ලන් කරන්නෙත් අනිත් හැම රටක්ම ෆුට් බෝල් වගේ වේගවත් ක්‍රීඩා කරන්නෙ. සුද්දො දීපු දෑවැද්දක් මේක කලු සුද්දොන්ට. තව ටිකක් කෙලවෙලා යන්න.
    එංගලන්තෙවත් ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි ෆුට් බෝල්.
    දවස් ගණනුත් ගහනවා තරගෙක අන්තිම ටික වෙන්න ඕනෙ ත්‍රිල් එකක් එන්න වෙලාවකට ඒකත් නෑ.
    අපේ රටවල් වගේ කම්මැලි යටත් විජිත වල වැසියන්ට තමයි මේ කෙහෙම්මල මැජික් වෙලා තියෙන්නෙ. වැඩක් නොකර කාලෙ කකා බලා ඉන්න.
    ෆුට් බෝල් වගේ ක්‍රීඩා තමා ළමයින්ට වුනත් සුදුසු. ක්‍රිකට් ගහන කෙනෙකුට විනාඩි දහයක් ෆුට්බෝල් ගහන්න පුලුවන්ද බලන්න . බෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ලංකාව කියල උත්තක් තියනව කියල ලෝකෙ රටවල් ටිකක් හරි දැන ගත්තෙ ක්‍රිකට් නිසා තමයි මිනිහෝ..
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ක්‍රිකට් කියන්නේ සමහර වෙලාවට බොරින්ග් තමයි..ඒත් උබ කියනව වගෙ අල ගෙම් එකක් නෙවේ..හිතපන් දවස් 5ක් ටෙස්ට් මැච් එකක් ගහන්න කොච්චර ෆිට්නස් ඕනෙද කියල?..sports කියන එක එකින් එකට වෙනස් බොල..
    මම දන්න බුවෙක් ඉන්නවා ක්‍රිකට් හෙන කම්මැලි සෙල්ලමක් කියන...හැබැයි වඩේ කියන්නෙ උ කවදවත් අල්ලන සෙල්ලම කරන්නවත් එලියට බහින එකෙක් නෙවෙයි...අමුම අමු ගොබ්බ අලයෙක්.. උබත් එහෙම එකෙක් වෙන්න ඕනෙ..
    :lol:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ලංකාව කියල උත්තක් තියනව කියල ලෝකෙ රටවල් ටිකක් හරි දැන ගත්තෙ ක්‍රිකට් නිසා තමයි මිනිහෝ..

    නැහැ තව ගොඩක් දේවලින් දැන ගත්තා. සිය දිවි නසා ගැනීම් වලින්. අරක්කු වලින්, අර මොනවද ඒවා සර්ච් කරල , දූශන වංචා වලින් . අන්තිමට රටේම හොරු ටි පාර්ලිමේන්තුත් යවනවා. ඔය ඔක්කොම ජාති ක්‍රිකට් වගේම තමා මෝඩකම් කම්මැලි කම සහ ඇබ්බැහි වීම්. ඔයිට වඩා හිතල කතාකරන්න. උඪ දාල තියෙන විස්තර බලන්න.
     
    Last edited:

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    ලංකාව කියල උත්තක් තියනව කියල ලෝකෙ රටවල් ටිකක් හරි දැන ගත්තෙ ක්‍රිකට් නිසා තමයි මිනිහෝ..
    cricket gahana ekek muge ganiwa room adalada koheda:lol:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඒක මොඩ කතාවක් සල්ලි එනව කියල අපි කුඩු බිස්නස් කරන එක හරි නෑනේ නේද ? මම කියන්නෙ මේ ඇබ්බැහිය රටට හානිය්ක්.

    ක්‍රිකට්=කුඩු බිස්නස්:lol::lol::lol:කාගෙ තියරිද බන් මේ???:baffled:
     
    Ranga1000

    Member
    Jul 22, 2016
    107
    5
    0
    ක්‍රිකට්=කුඩු බිස්නස්:lol::lol::lol:කාගෙ තියරිද බන් මේ???:baffled:

    කුඩු ගහන කොටත් ආතල් තමා . තමුන්ට කෙලවෙනව කියල හිතන්නැහැ. ඒ නිසා ඔය කතාව හරි :D තේරුනාද දැන් ?