1. preamble

    දිය කිදුරියක්

    නෑ බන්. ඒ දවස්වල මහන්සි උනානන් අල්ල ගන්න තිබ්බ කෑලි ඕවා ඉතින්. දැන් වැඩක් නෑ
  2. preamble

    දිය කිදුරියක්

    අපිට බැයිද දන්නේ නෑ ගෙවල් පැත්තේ ගිහිල්ලා උදව්වක් කරන්න:(
  3. preamble

    දිය කිදුරියක්

    18000යි පබාට ඔව්. මුන්ට නම් එක සතයක් ගෙවන්න වටින්නේ නෑ ------ Post added on 1674840550
  4. preamble

    දිය කිදුරියක්

    එච්චර නෑ ඉතින්.
  5. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    මට වැඩිය සෙට් නෑ බන් මේ කෑම. ආයේ 6 මාසෙක්ටවත් කන්නේ නෑ.
  6. preamble

    මේ විඩීයෝ එකේ ඉන්න උන්ද බන් අනුයි කනුයි කියන්නේ?

    ඒක උඹ තාම බැලුවේ නැද්ද. ඔය චැනල් එකටම දාන්නද
  7. preamble

    දිය කිදුරියක්

    අම්මපා නේ බන් මේ මෝඩ ගෑණිටත් මිනිස්සු චන්දේ දුන්නනේ. අර ඩිල්කා එක පාරක් මොකද්ද ප්‍රශ්ණයක් අහලා මේකිට ගූ ගිහිල්ලා හිටියා.. ආ.. ව්‍යවස්ථා සංශෝධන මොකද්ද මගුලක් අහලා. ඔසරියේ අලි ගූ තලියක් ගියා. දෙරණ ස්ටූඩියෝ එකේ එදා නිලමැස්සෝ පිරිලා.:rofl:
  8. preamble

    අඩු මිලට කාන්තා පෑන්ටි - එකක් 250 යි. 😍😍 (අ‍ැති තරම් හිනා වෙලා, ඕකටත් හත් අටසීය වියදම් කරන්න බැරි අහිංසක කෙල්ලන්ට, ගෑනු අයට නිව්ස් එක කියහන්)

    ඉන්දරේගේ කොලිටිය දැන් බැහැලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඌව අල්ලන් මඩෝල වැඩක් නෑ. අර විඩීයෝ එකේ බයිලාවෙන් පස්සේ මේකේ උන් ඌව කොන් කරල දැම්මා. දැන් එලකිරිය ඇතුලේ ඌව කවුරුත් ගණන් ගන්නේ නෑ. නිකන්ම ඩස්පින් වැටිලා තියෙන්නේ ඌව. තැලෙන යකඩේ උඩ පැන පැන තලලා වැඩක් නෑ ඒ නිසයි මේවා දැක්කත් මම රිප්ලයි නොදා හිටියේ...
  9. preamble

    අපි පොඩි කාලේ වීරයෝ දැන් සමච්චලේට ලක් වෙනවා නේ

    ඕකෙම අනිත් පැත්තත් තියෙනවා ඉතින්. ඉස්සර ජෝතිපාල එහෙම සිංදු කියන කාලේ මිනිහව බලු ගණන් ගත්තේ නෑ ගායකයෝ එහෙම. හරියට කට්ටිය බැන්නා. හැබැයි අද වෙනකොට අම්මෝ ලෙජන්ඩ්ස්ලා වෙලා. භාතිය සංතුශ්ලා ආවා කාලේ සංගීතය විනාස කරන්න ආපු උන් කියලා පලු යන්න බැන්නා. මේවත් සිංදුද මොක්කුද මේ කියලා ඇහුවේ. අද වෙද්දි උනුත්...
  10. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    ටිකක් අධිකයි නම් තමා
  11. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    ඔව් දැන් කෙලවෙලා තියෙන්නේ. දවල්ට නූඩ්ල්ස් එකක් තම්බන් කන්න වෙලා තියෙන්නේ.
  12. preamble

    හොර් ලික්ස් බිස්කට් දැන් නැත්තේ ඇයි බන් ..

    Desertcart එකේ තියනවා. බිස්කට් පැකට් 10 විතර ඕඩර් දාන්නද මිතුරනි.
  13. preamble

    මේ විඩීයෝ එකේ ඉන්න උන්ද බන් අනුයි කනුයි කියන්නේ?

    ඇයි බන් මස් පැනලා ශකිලගේ හුත්ත හිනා වෙලා හිටියේ:rofl:
  14. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    මට නම් බත් ඕනේ බන් කලාතුරකින් මේ වගේ මගුල් කන්නේ
  15. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    ඊයේ උබත් කාල තිබ්බනේ. අද මටත් කන්න හිතුනා:rofl:
  16. preamble

    කොළඹ කැම්පස් එක ගාවට යන්න

    ඔව් බන් ස්ටේශන් එකෙන් එලියට එනකොටම ඉස්සරහ ස්ටෑන්ඩ් එකෙන් 138 අල්ල ගන්න පුළුවන්. ඕන තරම් තියෙනවා
  17. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    මගේ නම් ගේ පිටිපස්සේ ඉඩමේ කෙසෙල්, අඹ, රඹුටන්, අන්නාසි, බට් ඇඹරාල්ලා, ජම්බු ඒ විතරක් නෙමෙයි තඩි අලිගැට පේර ගහකුත් තියෙනවා. අම්ම හිටෝපුව සේරම. ඒ නිසා එක එක පලතුරු වාර එනකොට මටනම් ඒවා අඩුවක් නෑ. 😍
  18. preamble

    උබලා කන නිසා මටත් කන්න හිතුනා

    මට නම් ඉතින් මස්කට් තමයි😍 හම්මේ

    No contents