බඩු ගහනවා කිව්වම මතක් උනේ
අර ලකයි සිකයි එකේ පරණ සිකා ඉන්නේ.
දැන් ඉන්න එකා නෙමෙයි අර ඉස්සර හිටපු කොන්ඩයා.
එක දවසක් මම යනකොට ඌ ඉන්නවා මාලකයගෙ පොට් එකේ.
කෙල්ලෝ ටික ඉස්සරහා ඌ හෙන පඩ ලයින් එකක් අල්ලන්නේ.
උගේ හිතේ ඌ හෙන සෙලිබ්‍රිටි කෙනෙක් කියලා.
ඇඩ් විමානේ.
මම සාමාන්‍යයෙන් මාලකයගේ පොට් එකට ගියාම ඔතන...