මගේ Profile එකේ "Avatar" වෙනස් කරන්න ගියාම Invalid File කියලා වැටුනා ඊට පස්සේ මම තිබුන "Avatar" අයින් කරලා අයේ අළුතින් දාන්න ගියා දැන් මුකුත් දාන්න බෑ Invalid File කියලා වැටෙනවා මම කොහොමද මේ අවුල හරිගස්ස ගන්නේ
අනේ කවුරුහරි කියලා දෙන්නකෝ........:confused::confused::confused::confused...